රුපියල් තිස්දාහකට දින දෙකකට පෙර ගත් බව කියන ගිනි අවියක් සමඟ කැස්බෑව දාම්පේ පුද්ගලයකු හා ගිනි අවි හදන්නකු මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි
රුපියල් තිස්දාහකට දින දෙකකට පෙර ගත් බව කියන ගිනි අවියක් සමඟ කැස්බෑව දාම්පේ පුද්ගලයකු හා ගිනි අවි හදන්නකු මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පකිස්තානයේ වයඹ දිග ප්‍රාන්තයේ මෙය ප්‍රසිද්ධ වෙළඳාමක්.(නදී)
ආර්ථිකය මේ විධියට කඩා වැටුනොත්, මීගොඩ ආර්ථිකයට විතරක් නොවෙයි රටේ ආර්ථිකයටත් ගිනි අවි වලින් ගිනි කෙළි බලන්න පුළුවන් වේවි.(නදී)
එයාට බීපු කිරි මතක් වෙනවා ඇති.(නදී)