ඓතිහාසික ලාහුගල මගුල් මහා විහාරයේ චෛත්‍ය ඉදිරිපිට තිබූ මල් ආසනය පැහැරගෙන ගොස් කැබලි 20කට පමණ කඩා අසල රක්ෂිතයකට දමා තිබියදී සොයා ගත් බව විහාරාධිපති හුලංනුගේ රතනසාර හිමියෝ කියති. කලුගලින් නිම කළ මෙම මල් ආසනයේ මැද නෙළුම් මලක් තිබූ බවත්, එහි නිධන් ඇතැයි සිතා එය කඩන්නට ඇති බවත්, සොයා ගත් කැබලි අතර නෙළුම්මල නොවූ බවත් පොතුවිල පොලීසිය කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝක විනාශය.... (නි)
ප්‍රභාකරන් ඉන්න කාලේවත් මෙහෙම අපරාධ කෙරුණේ නැහැ. (නි)
කෝ අපේ දේශපාලඥයෝ? එයාලා විතරයි අපේ රටට ඇත්තටම ආදරේ. (නි)
පවුකාරයෝ සේරම 21 වැනිදාට ඉවරයි කියනවනේ. (නි)
අයියෝ සල්ලි (දී)
අපිට කියල දෙයක් ඉතුරුවෙන එකක් නැහැ (දී)
අපේ දේ රැක ගන්න (දී)
කවුද මේ වැඩේ කළේ? (නි)
මේකටත් අධිරාජ්‍යවදීන්ට, බටහිර කුමන්ත්‍රණකාරයින්ට, ඩයස්පෝරාවට බනිමුද? (නි)
මේවට සම්බන්ධ අය නීතියෙන් ගැළවුණද, නියම සිංහලයින් සිටී නම් ඔවුන්ගෙන් ගැළවිය නොහැක. (නි)
මෙහෙම ගියොත් හැම පන්සලකටම හාමුදුරු කණ්ඩායම් නවත්වන්න වෙයි. (නි)
අපේ හාමුදුරුවරුන්ට මෙහෙම ගියොත් රෑට මුර වැඩත් කරන්න වෙයි. (නි)
අයියෝ සල්ලි (දී)