එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ ගොරකානේ නිවසට හොරෙන් පැන විස්කි බෝතල හතක් හා ලැප් ටොප් පරිගණකයක් සොරා ගත්තැයි කියන පයාගල තරුණයෙක් අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ ගොරකානේ නිවසට හොරෙන් පැන විස්කි බෝතල හතක් හා ලැප් ටොප් පරිගණකයක් සොරා ගත්තැයි කියන පයාගල තරුණයෙක් අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු විස්කි බිල කෙලින්නෙම පිස්සු.(නදී) .
විස්කි කියන්නේ මමත් බොන දෙයක්. මංගලගේ විස්කි ගැන කතාකරන අයට අනෙක් ලොක්කන්ගේ කුඩු ගැන මතක් වෙන්නෙම නැත්ද ? (නදී)
විස්කි බෝතල් 7 ක් කියන්නේ ලොකු ගානක් තවත් විස්කි බෝතල් ගෙදර තියෙන්න ඕනා. පව් මේවා නායකත්ව මණ්ඩලයට දෙන්න ගෙනාපුවා වෙන්න පුළුවන් ඔය ටික ආපහු දීල දාන්නා.(නදී)
ලංකාවට ගිය වෙලේ අපේ ගෙදරටත් හොරු පැන්නා. හොරු ඇල්ලුවා. අපේ විස්කි බෝතල හතක් විතර අරගෙන ගිහින් තිබුනා. අපි ගුවන් තොටුපොලින් දෙක ගානෙ එක්කෙනුකුට ගත්තු ඒවා. පස්සේ හොරුන්ට නඩු දාන එක පැත්තකට දාල පොලිසිය අපිට නඩු දැම්මා විස්කි බෝතල හතක් අපේ ගෙදර තිබුනා කියලා. බෝතල හතරකට වඩා ගෙදරක තියාගන්න බැහැ කියලා. (නදී)
සර්ගේ කුරුදු පොල්ලෙන් වැඩක් නැති උනාද ? (නදී)
හැමදාම මේ මනුස්සයාගේ ගෙදරට හොරු පනිනවා නේ.(නදී)
අනේ අනේ මේ ගොල්ලෝ විස්කි ගහලා තමයි කුරුඳු පොලු අතට ගන්නේ.(නදී)
තවත් කන්ගැට්ටෙක් විය හැකිය.(නදී)
තවත් කන්ගැට්ටෙක් ? (නදී)
ඒ හොරා රජයේ කෙනෙක් කිව්වේ නැ නේ. (අ)
පානදුර උතුර පොලිසියේ ස්ථානාධිපතිතුමා ඈතුළු කාර්ය මණඩලයට අපේ ස්තුතිය.(නදී)
මේ දිනවල සාර්ථකව තිරගතවේ "කන්ගට්ටා සමග කුඩු .... (නදී)
කන්ගැට්ටා දෙවෙනි කොටස අති සාර්ථකව ප්‍රදර්ශනය වේ. (නදී)
කව්තුකාගාරේ බීඩි බිබී සිටි කන්ගට්ටා, දැන් විස්කි බොන්න හොයනවා එහෙනම්.ලැප් ටොප් සොරා ගන්න ඇත්තේ ෆිල්ම් බලන්න වෙන්න ඇති. අනේ පව්.(නදී)
විස්කි බිබී රට හදන්න යන්නේ කොහොමද ? (නදී)
එක් අයෙකුට නීත්‍යානූකුලව ලග තබා ගත හැක්කේ මත්පැන් බෝතල් 02ක් පමණක් නේද? මෙයාට විරුද්ධව පියවර ගන්නවාද? (නදී)
ඉස්සරලම කිවේ මොකුත් අරන් නැහැ කියලනේ. එයා අවුරුදු සමරන්න ඕක කරන්න ඇත්තේ. (නදී)
අපි හිතුවා මේ හොරා ලාච්චුව අවුස්සලා ලිපි ගොනු බලලා විස්කි බෝතල්,ලැප් ටොප්,රැගෙන යන්න ඇති කියලා. මොකද මෙයත් කන්ගැට්ටාගේ යාලුවෙක් වගේ. මේ හොරුන් වෙනත් හොරුන්ට වඩා වෙනස් ස්වරුපයක් පෙන්නුම් කරනවා.(නදී)