මංගල සමරවීර මන්ත්‍රීවරයාගේ පානදුර කෙසෙල්වත්ත ගොරකාන නිවසේ වහලෙන් උඩුමහලට පැන ඇති සොරෙකු එහි ලාච්චු අවුස්සා ඇතැයි පොලීසිය පවසයි.
මෙතෙක් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නැත.
මංගල සමරවීර මහතාද සොරකමෙන් පසු එම නිවසට නොපැමිණි බව වාර්ථා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුරුදු පොලු තියනවද කියල හොයන්න ඇති.(නදී)
නැහැ නැහැ කුරුඳු පොලු වලින් ගහපු අය ඉන්නවද කියලා බලන්න.(නදී)
පව් අහිංසකයා.(නදී)