අධිකරණ සේවා කොමිෂමේ ලේකම් මංජුල තිලකරත්න මහතා මින් මඳ වේලවකට කලින් කොළඹ ජාතික රෝහලේ පිටව ගියේය. තවත් දින කිහිපයක් රෝහලේ ගත කිරීම වඩාත් සුදුසු බව වෛද්‍යවරුන් ඔහුට උපදෙස් දී තිබිණි. අධිකරණ කටයුතු අකර්මන්‍ය විය හැකි හෙයින් රෝහලේ යන බව තිලකරත්න මහතා පවසා ඇත. ඔහු ගල්කිස්සේ දී ඉරිදා මැර ප්‍රහාරයකට ලක්විය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හොදයි! (නි)
අපේ අහවලාගෙන් ඇහුවානම් කියයි කවුද ගැහුවේ කියලා. (නි)
තිලකරත්න මහත්තයාටත් මට කවුරුවත් ගැහුවෙ නැහැ කියන්න වෙයිද දන්නේ නැහැ..!(නු)
පැහැදිලි නැති අය පොඩ්ඩක් හරි ඇහැ පාදගන්න කැමතිනම් එක විනාඩියක් වැය කරලා මේ ලින්ක් එකට ගිහින් බලන්න. (අන්ධකාරේ ඉන්නම කැමති අය කරදර වෙන්න එපා. ) http://www.ninjaproxy.ca/index.php?btxmnercdeqt=aHR0cDovL3d3dy5sYW5rYW5ld3N3ZWIuY29tL3NpbmhhbGEvaW5kZXgucGhwP29wdGlvbj1jb21fY29udGVudCZhbXA7dmlldz1hcnRpY2xlJmFtcDtpZD0yMzU3OjIwMTItMTAtMDgtMTctMjItNTcmYW1wO2NhdGlkPTE6Z2VuZXJhbCZhbXA7SXRlbWlkPTUz
වෙන ලෝකවල ඉඳන් ලංකාවේ ප්‍රශ්න දිහා බලන අයට මොකුත් පැහැදිලි වෙන්නේ නැහැ තමා. තමන්ගේම ඔලුවට ටොකු පාර වැදුන දවසට පැහැදිලි දැක්ම ඒවි . ඔහොම යං. (ස)
එයා වෑඩ තියෙනො කියලා ගෙදර යනවා. එයා යටතෙ ඉන්න අය වෑඩට යන්න බැහැ කියලා ගෙදර ඉන්නවා. මට මුකුත් පෑහෑදිලි නැහැ. (නි)
ප්‍රවේශම් වන්න. (නි)
මේක තමයි දැන් රටේ ලොකුම ප්‍රශ්නය. (නි)
මේක පෞද්ගලික ප්‍රශ්නයක් වෙන්න බැරිද? (නි)
කවුද දැන් මෙයාට ගහලා තියෙන්නේ? (නි)
අපේ තථාගතයන් වහන්සේ දේශනා කළ අටලෝ දහම ගැන මෙතුමාට ටිකක් කියලා දුන්නා නම් හොදයි වගේ. (නි)
ඕස්ට්‍රේලියාවට සරණාගතයෙක් වෙන්න නියම හේතුවක් ,(ස)
පිටරට වලට බෝට්ටු වලින් යන අය අල්ලන්න හොද නැහැ. ඒ අය යන්නේ තමන්ගේ ජීවිත ආරක්ෂා කරගන්නයි. (නි)
ඔබගේ ආරක්ෂාව පිළිබදව මදක් සිතා බලා පොලිසියෙන් එය ලබාගත්තොත් හොදයි වගේ. (නි)
ගෙදර සැප වැඩි ඇත ,(ස)
මෙතුමාටත් කම්පනය ඇති නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා ,(ස)
"අධිකරණ කටයුතු අකර්මන්‍ය විය හැකි හෙයින්" නියම සිතුවිල්ලක් ,(ස)
ටික දවසකට කලින් සාමකාමී රට කිව්වේ මේ රටද ?? ,(ස)
ඉතින් කොහොමද රටක මිනිස්සු නිදහසේ ඉන්නේ ,(ස)
සමහරවිට පුද්ගලික ප්‍රශ්නයකට ගැහුවද දන්නෙත් නැහැ. (නි)
බුද්ධිමත් තීරණයක්. නැත්නම් අපරාධකරුවන් රෝහලේදී තමන්ට අවශ්‍ය දේවල් කළ හැකියි. (නි)
මෙවැනි පහරදීම් වලින් අප දකින්නේ,රාජ්‍ය පාලන තන්ත්‍රය අකාර්යක්ෂම බවයි.කෙතරම් අපේ රජය උදම් ඇනුවද රට ගමන් කරන්නේ උගතුන්ට රට එපා කරවන තැනකට ගෙනයාමටයි.අද සමීක්ෂණයක් කර බැලුවොත් විදෙස් ගත අයගෙන් 90% ක් කිසියම් හෝ දරුණු අසාධාරණයකට ලක්වී ඇත.යුද දරාගෙන භීෂණ කිරීම්,මිනි මැරීම,පාසල් විනාශ කිරීම්,රටේ සියලුම දේ අකර්මන්‍ය කිරීම් රජය වගකිව යුතුයි.අර පරීක්ෂණ මේ පරීක්ෂණ කරන්න කීවට වැඩක් වන්නේ කෙසේද?,(ස)