මත්තේගොඩ කානිවල් බිමකදී මඩ පහරක් වැදීමෙන් ඇතිවූ බහින් බස් වීමක් දුර දිග යෑමෙන් මත්තේගොඩ හා පොල්ගස්ඕවිට දෙපිරිසක් අතර සල්ගස් හන්දියේදී ඇතිවූ ගැටුමකින් පසු කැපුම් තුවාල ලැබූ හය දෙනෙක් කළුබෝවිල, හෝමාගම හා වෑතර රෝහල්වලට ඇතුළු කරනු ලැබ සිටිති.
සැකපිට එක් අයකු සහ ලොරියක් අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම නියමයිනේ. මිනිස්සු නිර්භීතව ප්‍රශ්න විසදා ගන්න හදනවා වගේනේ.(නදී)
පොල්ගස්ඕවිට අයට අත තිබ්බොත් බලාගන්න පුලුවන්. (නි)
මිනිසුන්ට ඉවසීම කියන වචනයවත් දැන් දන්නේ නැ. නිහතමානිකම අහලකවත් නැ. මෙවැනි අයට කියන්න වචන නැ. අනාගතයේ මොනවා වේවිද දන්නේ නැ. (දී)
මෙහෙමත් මෝඩ මිනිස්සු? (නි)
පොල්ගසොවිට දැන් හරියට ප්‍රසිද්ද ප්‍රදේශයක්, (දී)
මේක ඉන්දියාවද? (නි)
මඩ හෝදගන්න ලේ විලට පැනලා?? (නි)