- ගිනි මොළවාගැනීම සඳහා පොල්අත්තත් රැගෙන ඒමට මව විසින් රාත්‍රීයේ යැවුණු එකොළොස්හැවිරිදි දරුවකු වතුර වළකට වැටී මිට ගිය බව පානදුර පොලීසිය කියයි.
- නංගී සහ මල්ලී සමඟ සෙල්ලම් කරමින් සිටි අයියා (08) මේසයකින් බිමට පැනීමෙන් ලද තුවල වලින් මිය ගිය බව පොලීසිය කියයි.
හොරණ වැලිකල නිවසකදී මේ අනතුර සිදු විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු දරුවෝ දෙන්න , නිවන් සුව පතනවා , දරුවෝ ගැන මීට වඩා සැලකිලිමත් වුණා නම් කියල හිතෙනවා (අ)
දෙමව්පියන් දරුවන් ගැන කල්පනාවෙන් සිටිය යුතුයි.අනාරක්ෂිත තැන් ළමයි සැරිසරන වටපිටාවෙන් ඉවත් කල යුතුයි.එසේ නැතිනම් ළමයින්ව දැනුවත් කර පිටුපසින්ම සිටිය යුතුයි ,කොපමණ හොදින් හිටියත් සමහර වෙලාවට ළමයි එක එක අත්හදා බැලීම් වලට පෙලබෙනවා, (අ)
ළමා ආරක්ෂාව පිළිබඳ දෙමාපියන්ගේ දැනුම මෙන්ම අවධානයද එන්න එන්නම අඩුවෙන බව පෙනෙනවා. (නි)