රත්නපුර බටුගෙදර අගංම්මන මැණික් පතලක් කඩා වැටීමෙන් කම්කරුවන් දෙදෙනකු අඩි තිහක් යට දෝනාවක සිරවී සිටිතිය රත්නපුර පොලිසිය කියයි.
රත්නපුර නගර සභා ගිනි නිවන ඒකකය ද, වෙනත් යන්ත්‍රද යොදවා ඔවුන් බේරා ගැනීමට උත්සාහ ගන්නා නමුත් අද සවස හතරට කඩා වැටුණු පතලේ ඔවුන් ජීවත්ව සිටීදැයි කිය නොහැකි බව සහන සේවකයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසා මිහිකත වනසයි ? මිහිකත මිනිසා වනසයි ? (ත)
අනුන්ට සම්පත් සොයා දෙන්න ජීවිත පුදන අහිංසකයෝ! (ත)
අහිංසක කම්කරුවන් ගේ ජිවිත වලට කවුද වන්දි ගෙවන්නේ? (ත)
මිල කරන්න බැරි වටිනා ජිවිත දෙකම රන් පතලට.(නදී)
මිනිසත් මිල කරන්න බැරි මැණිකක්. (ත)
අනාරක්ෂිතව සේවයේ යොදවමින් කටයුතු කල පතල් හිමිකරුවන් ඔවුන් වෙනුවෙන් යැපෙන්නන්ට වන්දි ගෙවිය යුතුමයි. (නදී)
අපේ අහිංසක ජනතාවගේ තත්වය මේක තමා. හැමදාම අපේ එකා මඩ කනවා අර මුදලාලිලා කියන හොර බහිරවයෝ ටික බලන්න එපායැ එන්නේ නිකන් මහා ලොකු සල්ලි කාරයෝ වගේ.(නදී)
මට මේ දාල තියෙන ප්‍රතිචාර දුටුවෙමි. හැකි නම් අපට උදව් කරන්න.(නදී)
අඩි තිහක් කියන්නේ මේ මිනිස්සු බේරගන්න පුළුවන් දුරක් , පුළුවන්තරම් ඉක්මනට බටයක් මාර්ගයෙන් ඔක්සිජන් ඇතුලට යවල පැත්තකින් හෑරුවා නම් මේ ජිවිත බේරගන්න පුළුවන් .(නදී)
සම්ප්‍රාදායික ලී වලට වඩා තාක්ෂණික උපකරණ අවශ්‍යයි.(නදී)
බටුගදර කියන්නේ කළු ගග අයිනේ තියන ගමක්. පොඩ්ඩක් යටට හාරනකොට වතුර. මේ අය බේරුනොත් සමන් දෙවියන්ග පිහිටෙන්න්ම තමයි ඉතින් (ත)