කළුතර හීනටිගල පැත්තේ මත් පුවක් උවදුරක් පවතින බව කළුතර පුරවැසි සභාව කියයි.
රටින් ගෙන්වන පුවක් වර්ගයක් මත්ද්‍රව්‍යයක් ලෙස පාවිච්චි කිරීමට තරුණ පෙළද ඇබ්බැහි වී සිටිතියි එම සභාව සඳහන් කරයි.
කළුතර හීනටිගල පැත්තේ මත් පුවක් උවදුරක් පවතින බව කළුතර පුරවැසි සභාව කියයි.
රටින් ගෙන්වන පුවක් වර්ගයක් මත්ද්‍රව්‍යයක් ලෙස පාවිච්චි කිරීමට තරුණ පෙළද ඇබ්බැහි වී සිටිතියි එම සභාව සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් පාරුවෙ පුවක්. (ත)
කතා දෙකක් නෙහ, පකිස්ටනයෙන් හරි ඉන්දියාවෙන් ඔය කුණු එන්නේ. (ත)
ඔව් මම දැකලා තියෙනවා ඉන්දියන් ,පකිස්තාන් මෝඩ මිනිස්සු සාක්කුවේ දාගෙන ඕව කනවා. අපේ ලංකාවේ සමහර මහත්වරුත් ඕවා හොරෙන් හොරෙන් කනවා.(නදී)
මම නම් ආසයි (ස)
අපේ තරුණ පරපුර, පාසල් දරුවන් මත් උවදුරින් බේරාගන්න පුළුවන් ඉක්මනින් ඔය දේවල් විකුණන අයව අල්ලන්න.පත්තරේට දාන්න ඉස්සෙල්ලා පොලිසියටනේ කියන්න තිබුනේ. .දැන් හොර වෙළෙන්දෝ ටික පැනලා යයිනේ.(නදී)
මටත් ආසයි මේවා කාලා බලන්න (නි)
අනේ අපොයි ලංකාවට මේ මොකද වෙන්නේ.(නදී)
බාබුල් වෙන්න ඇති. කුමාර හරි, ඔය දහ ජරාව එන්නේ ඔය රටවල් දෙකෙන් තමයි. (නදී)
මමත් 1999 කාලයේ මැදපෙරදිග වැඩකරන විට නොදන්නාකමට, මෝඩකමට ඉන්දියන් කෙනෙක් දීලා ඕවා කන්න පුරුදුවුණා. මාස හයක් යනවිට මගේ පපුවේ ගැස්ම වේගයෙන් ගැහෙන්න පටන් ගන්නවා විටින් විට.මේකට කියන්නේ පැල්පිටේෂන් කියලා.නිතරම රෝහල්ගත වෙන්න වුණා.අන්තිමට මේකට හේතුව මත් පුවක් බව හෙළිවුණා.නතරකර මාස දෙක තුනකින් ලෙඩේ හොද වුණා.මෙය ලංකාවේ දොස්තර මහතුරුන්ට සහ මිනිසුන්ට දැනගන්නට සළස්වන්න. නොදැන මේ වනවිට කී දෙනෙක් මෙහෙම වෙලා මැරිලද දන්නේ නැහැ. (නි)
වගකිවයුතු රජයේ ආයතන,මහජනතාව,සමිති සමාගම් එක්ව මෙවැනි උවදුරු මඩලමු,එකමුතුකම ශක්තිය වේ. ලංකාදීපයට ස්තුතියි පුවතට. (නි)
මත් වෙන්න ගන්න වෙන දේවල් මේ අයට නැතුව ඇති (නි)
අනේ මේ අපේ තරුණ පරපුර බේරගන්න කවුරුවත් නැද්ද? (නි)
ඉන්දියාව සහ පාකිස්තානය තමයි මේවා ගෙන්නන්නේ.මේවායේ අතුරු විපාක තවම අපේ කට්ටිය දන්නේ නැහැ වගේ. ඉක්මනටම මේවට පියවරක් ගත්තේ නැත්නම් අපේ අනාගත පරපුර අනතුරේ (නි)
විශාල වශයෙන් මත් ද්‍රව්‍ය ගෙන්වන ලොක්කන්ට මුලින්ම දඩුවම් දියයුතුයි (දී)