ලංගම බස් ධාවනය වීම නිසා මතුගම පෞද්ගලික බස් වර්ජනයක් තිබු බවක්වත් මගීන්ට නොදැනුන බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ මතුගම කළමණාකරු ප්‍රියංකර ඇල්පිටිය මහතා කියයි.
වෙනදාට වඩා පැයක් කළින් බස් සේවා ඇරැඹූ බවද ඔහු පැවසීය.
ලංගම බස් ධාවනය වීම නිසා මතුගම පෞද්ගලික බස් වර්ජනයක් තිබු බවක්වත් මගීන්ට නොදැනුන බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ මතුගම කළමණාකරු ප්‍රියංකර ඇල්පිටිය මහතා කියයි.
වෙනදාට වඩා පැයක් කළින් බස් සේවා ඇරැඹූ බවද ඔහු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි.ගැමුණුට මාර අවුල නේ උනේ?පව් වැඩේ..... (දී)
ඔය තත්වේ දිගටම පවත්වාගන්න බැරි මොකද ?? (දී)
මතුගම ඩිපෝවේ අදායම සරු ඇති. සේවකයන්ගේ වැටුප් ගෙවා නැතිනම් ඔවුන්ගේ වැටුප් ගෙවන්න. (දී)
ඔහොම යමු ... පෞද්ගලික බස් කට්ටියට වදින්න
වෙල්ගම මහත්තයෝ, ලෝක බැංකුවෙන් හරි ණයක් අරන් සීටීබී එකට බස් 10000ක් ගෙනත් දාන්න (නි)
ඒක තමයි අපිත් කියන්නේ ලංගම බස් ටිකක් වැඩිපුර දාලා ගැමුණුල ගෙදර යවන්න කියලා (නි)
ඔය ලංගම ටික හරියට දුවනවානම් ගැමුණුට පචවෙන්න ඕන නෑ කාර්යක්ෂමතාවය වැඩි කරලා බස් ටික නිසි වෙලාවට නඩත්තු කරනවානම් හරි.හැබැයි ලංගමය ගිලින බහිරවයෝ ටික එලවා දැමිය යුතුයි ඉස්සෙල්ලා (දී)
අසරණ මගීන්ට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි! (නි)
ලංගමට ජයවේවා! අද ලංගම හොඳට තියනවා නම් පෞද්ගලික බස් හිමියන්ට යන එනමං නැතිවෙනවා. ගරු ජනාදිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා හැකි තරම් ලංගමට බස් ගෙන්වා දෙන්න කියා. එතකොට අර ගැමුණුට පාඩමක් උගන්වන්න පුළුවන් (නි)
දැන් ඉතින් බස් ගැමුණුට අපිත්නෑ (අ)
ඇයි මතුගම මිනිස්සු විතරද බස් වල යන්නෙ? අනිත් පලාත් වල මිනිස්සු විඳින දුක අදාල ඇමතියට පේන්නේ නැද්ද..?(අ)
බස් වර්ජනයක් තිබුනෙම නැති තරම් වගේ (අ)
හැමදාම මෙහෙම කරන්න පුලුවන්නම් නොකර ඉන්නේ ඇයි? අනිත් දවස්වලට ප්‍රයිවට් බස් වලින් ජරාව කාලා එයාලට අවස්ථාව දීලා නොදුව ඉන්නවද? ලංගම බස් හැමදාම මේ විදියට දුවනවා නම් මිනිස්සු කොයිතරම් කැමතිද? (නි)