මාතර රාහුල මහා විදුහල 90 වැනි වසර අද (22) මාරතදී සැමරිණි. විදුහල්පති නිමල් දිසානායක මහතාගේ ද රාහුල විදුහලේ ගුරුමණ්ඩලය ද ආදි සිසුවෝ ද අට දහසක් පමණ දෙනාගේ සහභාගීත්වයෙන් පැවැති පා ගමන නගරය පුරා සංචාරය කෙළේය.
1923 දී රාහුල විදුහල ඇරැඹිණි.
මාතර රාහුල මහා විදුහල 90 වැනි වසර අද (22) මාරතදී සැමරිණි. විදුහල්පති නිමල් දිසානායක මහතාගේ ද රාහුල විදුහලේ ගුරුමණ්ඩලය ද ආදි සිසුවෝ ද අට දහසක් පමණ දෙනාගේ සහභාගීත්වයෙන් පැවැති පා ගමන නගරය පුරා සංචාරය කෙළේය.
1923 දී රාහුල විදුහල ඇරැඹිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවදාත් අපි රාහුල මෑණියන්ගේ තුරුලේ (අ)
වෙනසක් තිබිය නොහැක. සියල්ලෝම ලංකාවේ පුරවැසියන්ය. එබැවින් රටේ සියළුම දෙනා යහපත් ආකාරයට කටයුතු කරන්නේ රටේ අනාගතය යහපත් වනු ඇත. (නි)
මාතර දිස්ත්‍රික්කයේ දුප්පත් පාසල් කොපමණ තිබේද? ඒවාහිද ඉගෙනුම ලබන්නේ මේ රටේ පුරවැසියන්ගේ දරුවෝය. ශතයක් අඩු නැතුව මොවුන්ද රජයට බදු ගෙවති. සම්පත් සමසේ බෙදී ගිය කලෙක මෙවැනි දෑ ගැන පහන් සිතින් බැලිය හැකි වනු ඇත. (නි)
අනුර මත්තයෝ දොස්තර වජිර සේනාරත්න ආනන්ද විද්‍යාලයේ නේද?(නදී)
රාහුල මාතාවට අපේ ප්‍රණාමය! (නි)
කටුගස්තොට රාහුල විදුහලටත් 2013 ට අවුරුදු 123ක් වෙනවා (නි)
රාහුල මවුනි.....ඔබට සදා අප ණයගැතියි !!(අ)!
කවදත් කොතැනත් රාහුලයන් පෙරමුණේ.. (නි)
නමස්කාර වේවා රාහුල මාතා!(අ)
මාතර රාහුල කියන්නේ අද්ද්විතීය පාසලක් , ඒත් මේ කරපු වැඩේට වඩා රටට ලෝකෙට ප්‍රයෝජනවත් යමක් කළා නම් කොයිතරම් වටිනවද මේවා පුහුදුන් මිනිස්සුන්ගේ පුහු වැඩ.(ස)
රටට වැඩ දායි පුරවැසියන් බිහිකළ සිප්හලක් දිනෙන් දින දියුණු වේවා (අ)
වේවා වේවා ශ්‍රී වේවා අප රාහුල මාත හටා...(අ)
කවදත් අප සියලු දෙනා, රහල් මවුනි ඔබ තුරුලේ...(අ)
ජ.හේරත් , අනුන්ගේ වැඩ වලට ඉරිසියා කරන්න එපා ..තමන්ගේ පාසලේ අයට මේවා බැරි වුණා ට රාහුලේ කොල්ලන්ට පුළුවන් (අ)
සිරි ලක නිලම්බරයෙහි තරිඳු ලෙසාවේ මනහාර අපට ජීවිතය යන්න කියාදුන් ඔබ දෙවැනි වන්නේ අපේ වැදූ මවට පමණි ඔබෙන් සිප් සතර හැදෑරු සිසුන් ඉහල තලයන්හි ගුණ නුවනින් සමබරව යෙහෙන් වැජබෙයි පතන්නම් දිගාසිරි මගේ පාසල් මව්නි දයාබර (අ)
රාහුල කියන්නේ හොද පාසලක් මම ක්‍රීඩා තරග වලට ගහින් තියනවා ආගන්තුක සත්කාර විනය ශිලි බව අනර්ගයි. (ස)
රහල් මව්නි මගේ ප්‍රණාමය! (ස)
මමත් රාහුලේ දොස්තර වජිර සේනාරත්නත්, සුචිට් මොහොට්ටි වැනි ප්‍රවීණයෝ අපේ සමකාලීන සිසුන් ආදරයෙන් අපේ පාසැල ගැන තොරතරු ලංකාදීපයෙන් බලනවා. (ස)