IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


මාතර රෝහලට ගෙන්වූ සීටී ස්කෑන් යන්ත්‍රය මාස 2ක් රේගුවේ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රුපියල් කෝටි 14 මුදලක් වැය කොට මාතර රෝහල සඳහා ගෙන්වූ සීටී ස්කෑන් යන්ත්‍රය මාස දෙකක් තිස්සේ රේගුවේ රඳවා ගෙන සිටින බව සමගි ජන බලවේගයේ පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

අසරණ රෝගීන් වෙනුවෙන්  මාතර රෝහලට මෙම යන්ත්‍රයේ දැඩි අවශ්‍යතාවයක් තිබෙන බවද මන්ත්‍රීවරයා කීය.මුළු රටේම තිබෙන්නේ සී.ටී ස්කෑන් යන්ත්‍ර 44 ක් පමණක් බව කී නෙල්සන් මහතා එයින් ද යන්ත්‍ර  හයක්  අක්‍රීය වී ඇතැයි ද සීටී ස්කෑන්  යන්ත්‍ර වල අවශ්‍යතාවය ග්‍රාමීය මට්ටමින් රෝගීන්ට විශාල වශයෙන් දැනෙන්න පටන් ගෙන තිබෙන හෙයින්  කඩිනමින් මෙම යන්ත්‍රය නිදහස් කරගෙන මාතර රෝහලට ලබා දෙන ලෙස ඉල්ලා සිටින්නේ යැයි සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කීවෙි මෙම සීටී ස්කෑන් යන්ත්‍රය සම්බන්ධයෙන් අසාධාරණ රඳවා ගැනීමේ බද්දක් පනවා තිබුණ අතර එම බද්ධ නිදහස් කර දෙන ලෙස වරාය හා නාවික අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබෙන බවයි.

අදාල බද්ද ඉවත් කර ගැනීමෙන් අනතුරුව  සීටී  ස්කෑන් යන්ත්‍රය නිදහස් කර ගැනීමේ කටයුතු දැනටමත් ආරම්භ කර තිබෙන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (1)

මාතර රෝහලට ගෙන්වූ සීටී ස්කෑන් යන්ත්‍රය මාස 2ක් රේගුවේ

අසාධාරණ Tuesday, 20 February 2024 01:06 PM

රේගුවෙ ඉන්නෙ කිසිදාක අසනීපයක් නොහැදෙන පිරිසක් වෙන්න ඇති නැත්නම් රෝගීන් වෙනුවෙන් ගෙන්වූ යන්ත්‍රයක් එහෙම රදවා ගනීද ඔය තීරණය නිර්දේශ කල හා අනුමත කල අයට රෝග ඇතිවෙනවා නම් විදේශ රෝහල් වලට යනවා ඇති බුද්ධ දේශනාවේ සදහාන් සත්‍ය හතරෙන් එකක් තමයි රෝගීවිම .ඒක නොදන්නා අයට රජෙක් වුනත් ලෙඩක් වුනොත් මොකද වෙන්නෙ කියලා අහන්න හිතෙනවා

:       1       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 216 0

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 428 0

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


පොලිස්පති මහජන සහන දිනය යළිත්
2024 ඔක්තෝබර් මස 03 382 1

පොලිස්පති මහජන සහන දිනය ඔක්තෝම්බර් 11 වන දින සිට යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර ඇත.


තාඹුගලගේ විදෙස් ගිණුම් ගැන වාර්තාවක් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 03 574 1

අවුරා ලංකා සමාගමේ සභාපති ව්‍යාපාරික විරංජිත් තාබුගලගේ විදෙස් බැංකු ගිණුම් සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත


පෝර සහනාධාර දෙනවාට මැතිවරණ කොමිසම විරුද්ධ නෑ
2024 ඔක්තෝබර් මස 03 1755 3

පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය


බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 169 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38776 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25472 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 998 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 350 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site