මාතලේ මහේස්ත්‍රාත් උසාවියේ නඩු භාණ්ඩ වෂයෙන් තැම්පත් කර තිබූ රුපියල් ලක්ෂයක් පමණ අතුරුදන් වී ඇතැයි පොලිසිය කියයි.
පොලිස් සොකෝ නිලධාරීන් අද එහි ගොස් විමර්ශන ඇරැඹීය.
බදාදා (05) කැඳවීමට නියමිත නඩු වල නඩු භාණ්ඩ සොයා බැලීමේදී මුදල් නැතිවී ඇති බව දැනගත්තේයැයි පොලිසියට ලැබුණු පැමිණිල්ලේ සඳහන්ය.
හිටපු ඇමතිවරුන්ට ලබාදී ඇති නිවාස පනහෙන් තවමත් බාරදී ඇත්තේ නිවාස 14 ක් පමණක් බවත් නිවාස බාරදීම සිදුවන්නේ ඉබි ගමනේ බවත් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධි
දේශීය ලොකු ලූණු ගොවියාගේ අස්වනු සඳහා මිලක් ලබාදීමට රජය ආනයනික ලොකු ලූනු සඳහා රුපියල් විස්සක බද්ධක් පැන වුව ද එහි වාසිය ගොවියාට ලැබී නැතැයි මාතලේ දිස්ත
ලොව ධනවත්ම ගායිකාව වීමට ඇමෙරිකාවේ ජනප්‍රිය ගායිකාවක් වන 34 හැවිරිදි ටේලර් ස්විෆ්ට් හැකියාව ලැබී ඇතැයි ෆෝබ්ස් සඟරාව පැවැසුවේය.
පානදුර ප්‍රසිද්ධ බාලිකා පාසලක විද්‍යාගාරක් තුළ සිදුකල පරීක්ෂණයකදී පිළිස්සීම් තුවාල ලැබූ ශිෂ්‍යාවන් හත් දෙනකු රෝහල් ගත කළ බව පානදුර මූලික රෝහල් ආරංච
ලංකාවට විදේශ ප්‍රේෂණ ලබා දීමේදී දකුණු කොරියාව හයවැනි ස්ථානයේ සිටින අතර දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කරමින්
ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අ බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමියෝ අද (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මාතලේ උසාවියෙන් රුපියල් ලක්ෂයක් අතුරුදන්
කෝනාර Wednesday, 05 October 2016 12:31 AM
උසාවියෙත් හොරකම් වෙනවානම් අනෙක් තැන්වල කවර කතාද? මේවා සැළසුම්සහගතව ඇතුළෙම අය කරන වැඩ වියයුතුයි. ලියකියවිලි නැතිවීම් වගේ දේවලුත් වෙනවා (නි)
බමුණුසිංහ Wednesday, 05 October 2016 02:25 AM
ඕකට තමයි කියන්නේ පරිස්සමට තිබ්බ දේ ඈලියාවට ගියා කියලා. (නි)
අංගොඩ ලාල් Wednesday, 05 October 2016 05:37 AM
නඩු භාණ්ඩ උසාවි වලින් අතුරුදහන්වීම අලුත් දෙයක් නෙමෙයි. ප්‍රමාණවත් ආරක්ෂාවක් නඩු භාණ්ඩ වලට ලබානොදීම, නඩු සඳහා දීර්ඝ කාලයක් ගතවීම , උසාවි කාර්ය මණ්ඩල වලත් දුෂිතයන් සිටීම තමයි මෙයට හේතු. මේ කාරණා තුනෙන් දෙකකටවත් විසදුම් ලැබුනොත් නඩු භාණ්ඩ අතුරුදහන් වීම අවම කරගන්න පුළුවන් වේවි (නි)