මාතලේ මෙතෙක් සිදු වූ ලොකුම මුදල් කොල්ලයේ සැකකරුවන් අට දෙනකු සමග කොල්ල කන ලද ලක්ෂ 40ක් ද අල්ලා ගත් බව පොලිසිය කියයි. අවුරුදු සමයේ මාතලේ බිමෙහල් තුනක එකතු වූ රුපියල් ලක්ෂ 41 පසුගිය 17 වැනි දා කොල්ල කෑවේය. බිමල් සේවකයකු ද කාන්තාවක ද අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බව පොලිසිය කියයි. කොල්ලකරුවන් පළාගිය කාරයක් ද සොයාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට ජය වේවා!(නදී)
හේරත්, අපි දෙන්නටම පිස්සු. (නි)
ඛාන්ට පිස්සුද? බාර් වැහුවම ඇමතිවරු, මන්ත්‍රිවරු කොහොමද රටට සේවය කරන්නේ?ලෙඩ්ඩු, අපරාධ අඩු වුණශම ලංකාවම පාලුවෙලා යාවි. ඉස්පිරිතාල පොලෝසි වැහුවම කව්ද රස්සාවල් දෙන්නේ? හැම තැනම බාර් අරින්න. ලාබෙට බොන්න දෙන්න. බිව්වම ප්‍රශ්න අමතක වෙනවා. බඩු ගණන් ගියත් මොකෝ? ලයිට් බිල් වැඩි වුණහම මොකෝ? (නි)
බෞද්ධයන්ට මත්පැන් බොන්න කියලා කව්ද කියලා තියෙන්නේ? තැබෑරුම් වහලා බලන්න. ලෙඩ්ඩු, අපරාධ, මොනතරම් අඩුවෙනවද කියලා. (නි)
මදූ, මෝඩ කතා කියන්න එපා. හැම ආගමකම අය අරාබි රටවල ඉන්නවා. නමුත් ලංකාවේ වගේ අපරාධ කරන උදවිය නම් මේ රටවල නැහැ. (නි)
ඕනෙම දේකට දැන් වරදකාරයා බෟද්ධ බල සේනාව ? (නදී)
සමන්ත වගේ අය ඉන්න කල් මෙහම දේවල් සිද්ද වනවා ?
බොදු බල සේනාවට බැරිද ලංකාවේ තිබෙන මත්පැන් විකිණීම තහනම් කරන්න. (නදී)
කව්ද දෙවියනේ මේ වීරයෝ අට දෙනා. පින්තුරයක්වත් දාන්නකෝ අනේ.(නදී)
වියදම ලක්ෂයයි.(නදී)
මේ හැම එකක්ම සේනාවට කියන්න එපා. 1977 පස්සේ මේ රටේ සිදුවුණුආර්ථික සෝදාපාලුව නිසා මේ වෙන විනාශය ගැන සේනාවට දොස් කීමෙන් පලක් නැත. දැන්වත් යහපත් සමාජයකට ජනතාව හුරුකර ගන්නේ නම් හොදයි. (නි)
සමන්ත බෞද්ධ අය විතරක් හිටියා නම් ඔහොම වෙන් නෑ.(නදී)
මත්පැන් විෂ වුනත් හොරුයි මුදලුයි දෙකම හොයාගත්ත එක නම් අගෙයි.(නදී)
බොදු බල සේනා නෙවේ නේ මේකට වගකියන්න ඕන සමන්ත. ඔයා ඔච්චර මෝඩද?(නදී)
මේ අපේ බෞද්ද රටයි. බොදු බල සේනාවක් සිටින රටයි. (අ)
ඉතුරු ලක්ෂය මීයෝ කාලද ? (නදී)
ම්ම්ම්ම්... සැකයි මට නම් එක්කෙනෙක්ව කෙලින්ම. (නි)