මාතලේ යටවත්ත ලෝඩන් වත්තෙන් පැරණි උමඟක් මතු වී ඇතැයි ප්‍රදේශවාසීහු කියති. උමඟේ දිය අඩි 65කි. මාර්ග සංවර්ධනයට පස් කන්දක් ඉවත් කරද්දී මේ උමඟ මතුවී ඇත.
මාතලේ යටවත්ත ලෝඩන් වත්තෙන් පැරණි උමඟක් මතු වී ඇතැයි ප්‍රදේශවාසීහු කියති. උමඟේ දිය අඩි 65කි. මාර්ග සංවර්ධනයට පස් කන්දක් ඉවත් කරද්දී මේ උමඟ මතුවී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉපැරණි ජාතික උරුමයක් සේ සලකා මේ උමගය ගැන පරීක්ෂණ කරන්න හෙට අනිද්දාම පුරා විද්‍යාවෙන් එයි.අන්තිමේ පාරත් නැහැ.. උමගයත් නැහැ !! (අ)
හැටන් නුවරඑළිය පාර පළල් කරද්දීත් මෙවැනිම උමඟක් මතුවුණා කියලා පත්තරවල ගියා. ඒකට මොකද වුණේ? (නි)
ගාමිණී වගේ පටු විදිහට හිතන්න එපා (නි)
ගාමිණීගේ කතාව ඇත්ත. අපි අපේ අතීතය එක්ක හැමදේම අනාගෙන ඒත් අතීතයක් නැති හැම රටක්ම ජාතියක්ම අපිට වැඩිය හැම අතින්ම ලෝකයත් එක්ක ඉදිරියට ගිනින්. අපි අපේ අතීතය පෙන්න පෙන්න හැමදාම එක තැන. (නදී)