මාතලේ සමූහ මිනී වළේ ප්‍රශ්නය ගැන සොයා බැලීම සඳහා මහින්ද රාජපක්ෂ ජනපති අද ත්‍රිපුද්ගල ජනාධිපති කොමිසමක් පත් කළේය.
හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස් අයි ඉමාම්, හිටපු මහාධිකරණ විනිසුරු බන්දුල අතපත්තු හා හිටපු පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික කිතුලේගොඩ එහි සාමාජිකයෝය.
මාතලේ රෝහල් භූමියේ ගොඩනැගිල්ලක් හැදීමට අත්තිවාරම් කපද්දී මතුවූ මේ මිනී වළෙන් අඩුගණනේ සිරුරු සියයක පමණ ඇටකටු සොයා ගැණිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙවියනේ, අධිකරණය මේක විභාග කරන්න ගත්තාම අපි හිතුව යමක් කෙරෙයි කියලා. (ස)
ඔය කියන කාලවකවානුවේදී තිබුනේ යූ.එන්.පී. ආණ්ඩුවක්. එක කට්ටියක් කියලා නැහැ. හුගක් හුගක් අය ඔය කාලේ මිනි මැරුවා (නි)
මේ නිසා අධිකරණයෙන් කෙරෙන විභාග නවතියිද? (ස)
ඒ කතාව අවසාන කරලා දැම්මා කියලා හිතා ගන්න. බල්ලෙක් බිරුවට කන්දක් පහත් වෙන්න නැහැ කියලා මහින්ද තුමා දන්නවා මල්ලි කරපුව වහන්න ඕනා.(නදී)
අන්තිමට ඉතුරුවෙන්නේ කොමිසම විතරයි. (ත)
මේ කොමිසමේ සභාපති තනතුරට අහවලාව පත්කළා නම් තමයි හරි. (නි)
කලින් දමපු කොමිසම් වලට මොකද වුනේ? (නි)
එහෙනම් අනිත් කොමිසම් වගේ මේකටත් වෙයි (අ)
ඔන්න ඔන්න ඉතින් ජනාධිපතිත් හොරාගේ අම්මගෙන් පේන අහන්න වගේ හදන්නේ.(නදී)