IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


මැතිසබයේ තොරතුරු කියන්න පාර්ලිමේන්තු ලොක්කෝ යාපනයට

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රියා පටිපාටි පිළිබඳ කෙටි පාඨමාලාවක්  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් යාපනය විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් වෙනුවෙන්  පසුගියදා පවත්වනු ලැබීය

එහිදී  අදහස් දැක්වූ යාපනය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය එස්. ශ්‍රීසත්ගුණරාජා මහතා මෙවැනි පාඨමාලාවක් සංවිධානය කිරීම පිළිබඳ පාර්ලිමේන්තුවට  සිය ස්තූතිය පිරිනැමූවේය.

පාඨමාලාව හැදෑරීමේ වැදගත්කම සහ අවශ්‍යතාවය පිළිබඳ කෙටි දේශනයක් ඉන් අනතුරුව  විද්‍යාර්ථීන්ට  ඉදිරිපත් කරනු ලැබීය.

මේ අවස්ථාවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙනුවෙන්  ව්‍යවස්ථාදායකසේවා අධ්‍යක්ෂ සහ වැඩබලන සන්නිවේදන අධ්‍යක්ෂ එච්.ඊ.ජනකාන්ත සිල්වා, පරිපාලන අධ්‍යක්ෂ ජී. තච්චනරාණි, මාධ්‍ය කළමණාකාරිනි නිම්මී හාතියල්දෙනිය යන මහත්ම මහත්මීහුද  සහභාගී වූහ.



අදහස් (2)

මැතිසබයේ තොරතුරු කියන්න පාර්ලිමේන්තු ලොක්කෝ යාපනයට

sanath amarashingha Thursday, 03 November 2022 10:43 AM

අරගල කරන සිංහල කෙල්ලන්ට කොල්ලන්ට හොඳ පාඩම යාපනයේ කෙල්ලෝ කොල්ලෝ කරන්නේ.නොදන්නා පාර්ලිමෙන්ත්වුඅකට යන හැටි දැන ගෙන .ප්‍රජාතන්ත්‍රවාදීව යන්න රටට වැඩ කරන්න හදන යාපන විශ්ව විද්‍යාලීය තරුණ තරුණයින්ට අපේ ප්‍රණාමය .මේ අය ගියාට පසුව අරගල කරන පාර්ලිමේන්තුව ප්‍රජාතන්ත්‍රවාදය ගැන මුකුත් නොදන්නා සිංහල විශ්ව විද්‍යාලීය තරුණයින් උද්ඝෝෂණ කරන්න එන්න එපා.දෙමෙල්ලු පාර්ලිමේන්තුවේ වැඩියි කියලා.ඔන්න දැන්මම කිවුවා

:       1       8

ravin Thursday, 03 November 2022 10:55 AM

වැඩේ හොඳයි .හැබැයි පාඩුව අහිංසකයින් ගොනාට අන්දලා උනුන්ගේ කරපිටින් ගොස් හොරාකන එවුන්ට

:       3       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 356 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 667 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 423 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1142 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 652 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 2896 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 662 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1887 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site