රුපියල් හය කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ් නවයක් සමග සැකකරුවකු සඳුදා (14) රාත්‍රී මාදිවෙලින් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය කියයි.
රුපියල් හය කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ් නවයක් සමග සැකකරුවකු සඳුදා (14) රාත්‍රී මාදිවෙලින් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනපති ඊයේ රේගුවට කියල තිබුණ නේ කුඩු වලට වැටක් බඳින්න කියල. දැන් වත් බලමු ප්‍රශ්නේ විසඳෙනවද කියල. (ස)
මට හිතෙන්නේ කන්ටේනර් එක අත්අඩංගුවේ තියෙද්දී .., ඇතුලේ තිබුණු කුඩු තොගය පිට වෙලා වගෙයි......? (ස)
අර කන්ටේනරයට මොකද වුණේ ඇත්තටම? (නි)
අල්ලපු පොලිසියේ සෙට් එක ඉවරයි (නදී)