බොදු බල සේනාවේ කළුතර රැස්වීම වාර්ථා කිරීමට ගිය මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුෙටම පහරදී ඔවුන්ගේ වීඩියෝ කැමරා කඩා බිඳ දමා ඇතැයි මාධ්‍යවේදියෝ කියති.
අඩු තරමේ මාධ්‍යවේදීන් තිදෙනෙකුගේ කැමරා වලට සිදු වු අලාභය දෙලක්ෂයකට ආසන්න බව දැනගන්නට ඇත.
බොදු බල සේනාවේ කළුතර රැස්වීම වාර්ථා කිරීමට ගිය මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුෙටම පහරදී ඔවුන්ගේ වීඩියෝ කැමරා කඩා බිඳ දමා ඇතැයි මාධ්‍යවේදියෝ කියති.
අඩු තරමේ මාධ්‍යවේදීන් තිදෙනෙකුගේ කැමරා වලට සිදු වු අලාභය දෙලක්ෂයකට ආසන්න බව දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රස්තවාදී වැඩ ඔහොම තමයි ගනන් ගන්න එපා (නදී)
ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණ පිරිස ගැන ඇත්තේ කලකිරීමක් (දී)
මාධ්‍ය වේදීන් කියන්නේ තමන්ගේ ජීවිතය පවා අනතුරේ දමා කටයුතු කරන පිරිසක් (දී)
ඔය තාරකලා චමින්දල ඉන්නකම් මේ රට ගොඩ යන්නේ නැහැ. (දී)
මාධ්‍යට ගහන්න එපා නිකන් ලෙඩ දාගන්න එපා (දී)
මාධ්‍යට ගහන්න එපා මොකද අපි තොරතුරක් දන ගන්න තියෙන්නේ මෙහෙම විතරයි (දී)
තරංග,නියම කමෙන්ට් එක. (දී)
කපිල, අනවශ්‍ය, අශෝබන යෙදුම් යොදන්න එපා... (දී)
අන්න අන්න ප්‍රශ්න නැතුවට ප්‍රශ්න දාගන්න එපා (දී)
මෙවන් සිද්දියක් වෙන්න මුලාරම්භය වුයේ කුමක්ද (දී)
මම මේ සියලුම අදහස් කියෙව්වා. මෙවැනි අවස්ථාවල මධ්‍යස්ථව සිට තත්වය තේරුම් ගන්නවා නම් හොදයි. සමහරු බොදු බලය පැත්තට. සමහරු මාධ්‍යවේදීන්ගේ පැත්තට. සමහරු රජය පැත්තට. මධ්‍යස්ථ වෙන තරමට යථාර්ථය තේරුමි ගන්න පුලුවන්. අපේ රටත්, ජාතියත්, ප්‍රධාන ආගමත් පිරිහෙමින් පවතින බවක් දැනෙනවා. මෙය ඇතුලතින් හා පිටස්තර බලවේගවල තීන්දු තීරණ වලින් වෙන්න පුලුවන්. සියල්ලන්ම එක්වී නිවැරදි තීරණ ගෙන අපගේ රටත්, සිංහල ජාතියත්, ප්‍රධාන ආගමත් රැක ගත යුතුයි. සිංහල බෙෘද්ධයාට තියෙන එකම රට රැක ගැනීමට කාලය එලඔ ඇත. (නදී)
සුනෙත්, ඔයා මොන නීතිය ගැනද කතා කරන්නෙ? (නි)
මරිනා මහත්මියනි, ඔබතුමිය හරි. නීතියක් නැති රටක ස්වභාවය එයයි. දේශපාලකයින්ගේ උගුල්වලට හසුවන්න එපා.මේ මොහොතේ පන්සල් , පල්ලි මුල්වී විපත්වලට පත්වීමට ඉඩ නොදී රැකගැනීම උතුම්ම දෙයක්. ලාංකිකයින් ලෙස එකමුතුව කටයුතු කරන්න. (නි)
දැහැමින් ජීවත් වන්න ඉගෙනගන්න කවදාවත් බුදුදහම බොරු වන්නනේ නැහැ . (දී)
කැමරා කැඩුවේ කව්ද ? (නදී)
අදහස් දත්වා ඇති මරීනා හයසින්ත් ගේ අදහස් අගය කරමි (නදී)
මරීනා හයිසින්ත්,විමල හිමි ඔබ දෙපලගේ අදහස් වලට ඉතාමත් ගරු කරමි.ඇත්ත වශයෙන්ම අද අපේ රට දෙකඩ කරන්න බලාසිටින රටවල්වලින් එකක් තමා ඇමෙරිකාව ඒ මන්දයත් අලුත්ගම සිද්දියට මුල්ම කණගාටු ප්‍රකාශය දුන්නේ ඇමෙරිකන් තානාපති කාර්යාලයෙන්. එල්ටීටීඊ එකට කියල කර ගන්ඩ බැරි වූදෙය දැන් හදන්නේ වෙන වෙන මාර්ග වලින් කරගන්ඩ,ඒ නිසා අපි සියලුම දෙනාම එකමුතුවෙලා මොලේ පාවිච්චි කරලා ක්‍රියා කරනවානම් ඉතාමත් අගේය,මන් රාජකාරී කරන්නේ කටාර්වල. අපි සිංහල,මුස්ලිම් ,දෙමල කියල කිසිම වෙනසක් නැහැ .නමුත් අපිට හරිම හිතට දුකක් දැනෙනවා. අපේ සහෝදරත්වයට ජයවේවා ,මෙය කියවන ඔබලාට සියලු දෙවියන්ගේ පිහිටාරක්ෂාව ලැබේවා.(අ)
කෝ එතකොට මාධ්‍ය නිදහස? (නි)
අපරාදේ ඔවුන්ගේ කැමරා උපකරණ. ඇයි මිනිසුන් මෙවැනි කලබලකාරී ලෙසින් හැසිරෙන්නේ? මාධ්‍යවේදීන් කරන්නේ ඔවුන්ගේ රාජකාරිය (නි)
අපේ රට මේ තත්ත්වයට ගෙනෙන්න කොයිතරම් පිරිසක් දායක වුණාද? ඇයි දැන් ඒ තත්ත්වය මේ විදිහට නැතිකරන්න හදන්නේ? (නි)
පහරදෙන්නට තරම් මෙතරම් බලයක් ලැබෙන්නේ කෙසේද? (නි)
මාධ්‍යවේදීන්ට පහර දීම අනුමත නොකරමි (නදී)
ඕකටත් උද්ගෝෂණයක් කරයි නේද ? (නදී)
ලුම්බිණි මේ තත්වය කියා කීවේ ඔය මිනි මරා ගන්න තත්වයටද? ඒක වැඩි දියුණු කරන්න තමයි ඔය කවුරුත් දායක වෙන්නේ. ඔබ උදම් ඇනුවාට අපේ මිනිස්සු මෙච්චර පිරිහිච්ච කාලයක් කවදාවත් තිබුන කියලා හිතන්න අමාරුයි.(නදී)
මින් පස්සේ ඔය අයගේ රැස්වීම් වලට යන්න එපා (නදී)
ශාන්ත, එතකොට ඔයාගෙ රැස්වීම් වලට ද එන්න කියන්නෙ. නොදන්න දේ ගැන කතා නොකර හිටියොත් හොඳයි. ඔබ හිතාගෙන ඉන්න හැම දේකම අවසන් තේරුම වන්නේ සිංහල බෞද්ධයා ඕනෙම දෙයක් විඳ දරාගෙන එක එකාලාට යටත් වෙලා ඉන්න කියන එකයි. එහෙමද හරි? (ස)
මාධ්‍යවේදීන්ට පහර දෙන්නේ ඔවුන්ගෙ සාහසික ක්‍රියාවල සත්‍ය වසන් කිරීමටය. (ස)
මාධ්‍යවේදීන් යනු මෙවන් ප්‍රවෘත්ති අප වෙත දැනගැනීමට සළස්වන අයයි. ඔවුන්ට පහරදීම මම කිසිසේත්ම අනුමත නොකරමි (නි)
මොනවද මේ සිද්ධ වෙන්නේ? මිනිසුන් ඇයි මෙපමණ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන්නේ? (නි)
මේ වගේ කාලයක් මීට පෙර තිබුණෙ නැහැ. (නි)
අපි තවමත් ප්‍රමාද නැත. හොඳින් සිතාමතා වැඩකරන්න (නි)
මොකද්ද මේ වෙන්න යන්නේ රටේ නීතියක් තියෙනවා අවනීතිය රජ කරන්න හදන්න එපා (දී)
ඇත්තටම කැමරා කඩන්න ඇත්තේ සිංහල අයද ...නුවණැති මුස්ලිම් අයද ..? (ස)
ඔය සංවිධාන සියල්ල තහනම් කරන්න ඕන.....(ස)
ලංකාවේ ආණ්ඩුව නිදිද?
මෙවැනි ක්‍රියා හෙලා දකිමි. (ස)