හම්බන්තොට සිරිබෝපුර සොහොන් බිමක පැරැණි මීනී වළවල් හාරා මිනී ඔළු සොරකම් කරතියි හම්බන්තොට නාගරික මන්ත්‍රී අජිත් ප්‍රසන්න මහතා කියයි.
මීනී ඔළුවක් රුපියල් ලක්ෂ දෙකකට අළෙවි කැර ඇති බවත් කොළඹ පළාතේ යන්ත්‍ර මන්ත්‍ර ගුරු කම් සඳහා මෙම මීනී ඔළු ගෙන යන බවට තොරතුරු ලැබී ඇතැයිද පවසයි.මීනී වළවල් හාරන්නවුන් කවුදැයි සොයන්නැයි ඔහු පොලීසියෙන් ඉල්ලීමක්ද කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම කණගාටු දායක තත්වයක්,මිනිස්සු සල්ලි හොයන්න මොනවා හරි කරනවා.(නදී)
නිල්මිණි, ඔයා හරි. අපේ අයගේ ඔළුවල පස්. !බන්දුල පෙරේරා,ඔයාට අත්තිකාරම් මුදලක් ලැබුනොත්, මටත් කියන්න.මමත් කැමතියි මැරුනාම ඔලුව දෙන්න ලක්ෂ දෙකකට. (නි)
පණපිටින් ඉන්න අයගේ ඔලු සල්ලි වලට ගන්නේ නැද්ද? (නි)
අනේ ඇත්තට ලංකාවේ මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නේ? පණ පිටින් ඉන්දැද්දීත් සැනසීමෙන් ඉන්න නැහැ. ඔලුව කනවා.මලාට පස්සෙත් ඔලුව කනවා.තව ඉස්සරහට මොනවා කරයිද ? (ස)
කට්ටියම වටකරගෙන මට නෙලද්දී චන්දියි උපාලියි දෙන්න තමයි මට හයියට හිටියේ..මට අත්තිකාරමක් ගන්න පුළුවන් වුනොත් කාට නැතත් ඔය දෙන්නට කියනවා.එත් ඉතින් මේ මල මිනී විකුණන කට්ටිය දිහා බැලුවම, පොර කකා විකුණන හැටි දැක්කම මේ ගොල්ලො එයිට කලින් අපේ ඔලු පණ පිටින්ම ගලවලා විකුනයි වගේ මේ යන විදියට නම්.. (ස)
ටෙලි නාට්‍ය වලින් ඔවැනි ආදර්ශමනේ රටට දෙන්නේ? අනේ මන්දා ලංකාවේ මිනිස්සුන්ගේ ඔලුව තියෙනවද කියලා ප්‍රශ්නයක්. (ස)
ඡන්ද කාලට හූනියන් කරන්නලු ඔය ඔළු ගන්නේ.(නදී) .
මමත් හෙට ඉදන්ම ඔය බිස්නස් එකට බහිනවා බොලන්. ලක්ෂ 2 කියන්නේ කජු ඇටද? (නි)
ඇයි ඉතින්..,කොළඹ පැත්තේ තියෙන කනත්ත හාරන්නේ නැත්තේ......?(නදී)
බන්දුල පෙරේරා. ලංකාදීපයට ඇත්ත බොරු කරලා බොරුව ඇත්ත කරලා අද වේල හොයා ගෙන කනවට වඩා හොද නැද්ද මිනි ඔලු එකතු කරලා කීයක් හරි හොයා ගන්න එක. දැන් කිසිම කරදරයක් නැතිවම මිනි ඔලු එකතු කර ගන්නත් වාසනාව උදා වෙලා තියෙන එකේ අදම වැඩේට බහින්න බලන්න.(නදී)
අම්මපා! මළාට පස්සේ දෙන පොරොන්දුවට දැන්ම අත්තිකාරමක් ගන්න බැරිවෙයිද මන්දා.වැඩකට නැතුව පොළවට පස්වෙලා යන එකේ. ....සත්‍යපාල මහත්තයා දුනු ඊතල අරගෙන ආපස්සට ගියාට අපි ඉස්සරහට යන්න එපැයි කොහොම හරි මේ විපරීත සමාජයත් එක්කම.. (නි)
ඉදිරියේදී ඔලු නැති හොල්මන් දකින්න ලැබේවි.(නදී)
අනේ නිල-රනෝ ඊලඟ ආත්ත්මේ සල්ලි ගෙනාවට ඔලුව නැතුවද එතකොට උපදින්නේ ?(නදී)
චන්දිගේ ඔලුව විතරක් ලක්ස 2ක් වටිනවද ?(නදී)
මම මේ ඔක්කොම අදහස් කියවලා බැලුවා. ඔක්කොම හොඳයි, ඒත් හොඳම අදහස හැටියට පිටිගල කොලුවා ජයග්‍රහණය කරනවා.(නදී)
බන්දුල.!! මගේ ඔලුව ඊට වැඩිය වටිනවා ''ඒත්'' මන් කිවේ සියයට පනහක ඩිස් කඋන්ට් කරලනේ.(නදී)
ආදාහනාගාර නිසා මිනී ඔළුවට හොද ඉල්ලුමක් තියෙනවා.(නදී)
චන්දි රැවටෙන්න එපා ..කට්ටිය හදන්නේ මගේ නම විකුනන්න. මාව නිහඩ කරවන්න...මාව ගොඩක් කරදරයක් කියලා හිතෙන කෙනෙක් මගේ නම පාවිච්චි කරනවා.. මගේ කොමෙන්ට්ස් වලට වඩා තැනක් ඩුප්ලිකේට් එකට දීල තියෙනවා..මොනවා කරන්නද..මගේ පත්තරයක් නෙමෙයිනේ.(නදී)
මිනී කියපු ගමන් පුංචි ටිකිරි කුලප්පු වෙලා..මෙයාල මිනී විකුණන විදියට මේවා මොනවද බැලුවම..වෙලා තියෙන්නේ මෙයාල විකුණන මිනී වල ඔලු නැති එකයි..ඔලු තියෙන එකෙක් කවදාවත් මෙයාලට විකිනෙන්නේ නැහැ..(නදී)
ඕවා ගත්තට වැඩක් නැහැ,ඔය අපේ මිනිසුන්ගේ ඔලු වල පස් (ස)
මැරුණට පස්සෙත් ඉන්න දෙන්නැද්ද ? (ස)
ඔන්න හොද ආදායමක්. බහිමුද වැඩේට .හැබැයි කාගේ හරි ලොක්කෙකුගේ සීයා කෙනෙක්වත් හොයනවද දන්නේ නැහැ . කොඩි විනයක් කරන්න.(ස)
මිනිස් ජීවිතයට වටිනාකමක් නැති වෙන විට මරණයට මිලක් නියම වෙයි. මිනිස් දඩයක්කරුවන් ඇතිවී ඇත්තේ එනිසාය. නුදුරේදීම දල සඳහා ඇතුන් මරන්නා සේම මිනිස් ඔලුව ලබා ගැනීමට මිනී මරණ යුගයක පෙර නිමිති ද? ""විනාශ කාලෙන විපරීත බුද්ධිහ්."" කිව්වලු. (නි)
ජීවත්වෙන මිනිසුන්ට නැති වටිනාකමක් මිනී ඔලුවට.... (ස)
රජයෙන් මිනිහෙකුගේ ජීවිතේටම වන්දි ගෙවන්නේ ලක්ෂයයි. එත් ඔලුව, මලාට පස්සේ ලක්ෂ දෙකයි... (ස)
මේ බිස්නස් එක පටන් ගන්න තිබුනේ 88/89 කාලේ. (ස)
දැන් දැන් මලමිනී වලින් ඔලු ගත්තට පහුවෙන කොට වැඩේ නැගලා යනකොට පණපිටින් ඉන්න මිනිස්සුන්ගෙත් ඔලු ගලවයිද දන්නේ නැහැ.(ස)
ඔලුව නැති අයට ඔන්න අවස්ථාව (නි)
එක දේවාලෙක බිලි පුජාවට සත්තු දහස් ගණන් මරනවා,තව තැනක වතුර ඉල්ලුවම වෙඩි තියනවා,තාත්තලා දරුවාව දුෂණය කරනවා,මිනි ඔලු රටේ අග නගරයට යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සදහා පටවනවා.මුළු ලෝකයම ඉදිරියට යද්දී ලංකාවේ මිනිස්සු තව ටික කාලකින් ගල් ගුහාවල ජීවත්වෙමින් දුණු ඊතල අරන් දඩයමේ යන වනචාරීන් දක්වා ආපසු යන බවට ලකුණු පෙනෙනවා.(ස)
ඒකත් නරක නැහැ. මේ ආත්මෙ ඔළුව විකිණුවහම, ලබන ආත්මෙ මේ රටේ ඉපදෙනකොට අත මිට මොලවගෙන එන ලක්ෂ තුනේ ණය මුදලෙන් තුනෙන් දෙකක් ගෙවලා දාන්න පුළුවනි. (නි)
හරි ඔලුවක් තියෙන මිනියක් හොයාගන්න අමාරු හින්ද වෙන්න ඇති මෙච්චර ගණන්.....(ස)
අදින් පස්සේ නිධන් හාරන වැඩේ නතර වේවි.(ස)
ඉවතලන දෙයින් උපරිම ප්‍රයෝජන ගනිමු! (නි)
ඇටකටු වලට ලක්ෂ ගණන් දෙන්නේ දුප්පතුන් නොවේ.දිරා යන ගෙරි ඔලුවක් හරි විකුණගෙන දුප්පතුන් ජීවත් වෙද්දෙන්.මොකද පොළව යට තිබුනා කියා ඔය ඔලුව දළු දානවා නොවෙයිනේ. කොළඹ ගුරුකම් කරන්නේ මොකටද? (නි)
මෙහෙම දේවල් හොයන අයට මේවා දකිද්දී හිතෙන්නේ නැද්ද අපිත් මැරෙනවා කියලා?ජීවත් වෙලා ඉන්න ටික කාලෙට තමා මේ සේරම. (නි)
අනේ ඔය අල්ලන අනවසර මිනී ඔලු ටික එකතු කරලා වෛද්‍යය විද්‍යාලයකට දෙන්න. සමහර ළමයිට පෝලිමේ ඉන්න ඕනෑ ඔලුවක් අතට ගන්න! (නි)
ලුම්බිණි කියන කතාව ඇත්ත (නි)
ලුම්බිණි, මෝඩකම තිබුනට ප්‍රකාශ කරන්න එපා. ඒ කාලේ ඔලු තමයි ඔය එන්නේ! මාංශ දිරාපත් වී අස්ථි සුදුපාට වී පාවිච්චි කිරීමට ගත හැකි තත්වයට එන්න කොහොමටත් කාලයක් යනවා! (නි)