කැලණිය වනවාසල හැන්සන් ටවුන් දුම්රිය හරස් මාර්ගයේ අනතුරු සංඥා නොතකා දැමූ මිනී කාරයක් දුම්රියක ගැටී විසිවී ගොස් පාරේ තිබූ ත්‍රීරෝද රථ දෙකක හැපීමෙන් පස් දෙනකු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබූහ.
මිනී කාරයේ තිබුණේ හිස් පෙට්ටියක් පමණි.
කැලණිය වනවාසල හැන්සන් ටවුන් දුම්රිය හරස් මාර්ගයේ අනතුරු සංඥා නොතකා දැමූ මිනී කාරයක් දුම්රියක ගැටී විසිවී ගොස් පාරේ තිබූ ත්‍රීරෝද රථ දෙකක හැපීමෙන් පස් දෙනකු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබූහ.
මිනී කාරයේ තිබුණේ හිස් පෙට්ටියක් පමණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිස් පෙට්ටියක්ද නැත්තම් මල මිනිය පැනල දුවලද? (නදී)
හිස් පෙට්ටියක් හින්ද හොඳට ගියා .මිනියක් තිබුණා නම් නැගිටලා පන එපා කියල දුවයි. (ස)
පෙට්ටිය එලොවටම ගිහින් දෙන්න උත්සාහ කරලා වගෙයි පෙනෙන්න තියෙන්නෙ (නි)
අනේ මන්දා මොනවද මේ වෙන්නේ කියලා? (නි)
මිනි කාරයේ හිටියේ මළ මිමියක්ද? රියදුරක්ද? (අ)
තව පොඩ්ඩෙන් මිනී පහයි පෙට්ටි එකයි (නදී)
පුදුම හැප්පීමක්නේ හැපිලා තියෙන්නෙ (නි)
අනේ! මිනී පෙට්ටියකුත් තිබුනද? (නි)
බෙන්ස් එකක් නේද මිනි කාර් එක. (නදී)
හොද වෙලාවට හිස් පෙට්ටිය තිබුනේ (නදී)
ඒ විතරක්යැ මැරුන කෙනාට නැවත රෝහල්ගත වෙන්නත් වෙනවනේ. මොනවා උනත් ලෙඩ්ඩුන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා (නදී)
මේ දවස් වල ජොබ් අඩු ඇති. තමන්ටම වැඩක් කරගන්න බලන්න ඇති. (නදී)
මැරුන කෙනාට හදිස්සියක් වුනාද දන්නේ නැහැ පෙට්ටිය ගෙනෙනකම්, රියදුරා කලබල වුනේ ඉක්මනට යන්න. "හිස් පෙට්ටියක් වාගෙයි අපේ මේ ජීවිතේ " (නදී)
මිනී කාර් එලවන අය උදේ - හවස බීලා ඉන්නේ. (නදී)
මමත් වැඩ ඉවර වෙලා යන්නේ මෙතනින් තමා. එ්ත් සංඥා නොදැල්වූනත් අපි දෙපැත්ත බලලා වෑන් එක දාන්නේ. මේ වගේ තැන වලදී ප්‍රවේෂම් වෙන්න ඕනේ. (නදී)
හොඳ වෙලාවට හිස් පෙට්ටිය (නදී)
නැත්නම් මැරුන කෙනා තව වරක් මැරෙනවා මෙතනදි (නදී)