අධිබලැති විදුලි රැහැන් අදින මාර්ගයක කොස් ගස් කැපීමේ ප්‍රශ්නයක් ගැන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් විජේසිංහ මහතා සහ ඔහුගේ ආධාරකරුවන් දෙදෙනකු පහර දුන් බව මාවතගම අඹකොටේ ග්‍රාම නිලධරයා පොලීසියට පැමිණිලි කැර ඇත.
මන්ත්‍රීගේ ප්‍රකාශ සටහන් කැර ගැනීමටත් ආධාරකරුවන් අත්අඩංගුවට ගැනීමටත් නියමිතය.ග්‍රාම නිලධාරයා රෝහල් ගත වී සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මන්ත්‍රීගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමටත් අනිත් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරන්නේ? තුන්දෙනාම එකතුවෙලා නේද ග්‍රාමසේවකට ගහලා තියෙන්නේ? (නි)
ග්‍රාම නිලධාරී මහත්තයාම ගහගත්තාවද්ද? (නි)
ලංකාවේ එහෙම වෙන්නෙ නැහැනේ (නි)
බලන් අාසියාවේ ආශ්චර්යයේ තරම! (නි)
ඉතින් පුලුවන්ද හරියට රාජකාරිය කරන්න? (නි)
මේක දේශපාලන මඩ ගැසීමක් ලෙසයි මම දකින්නේ (නි)
මොවුන් මන්ත්‍රීකමට තෝරාපත්කර ගත් ජනතාව දැන්වත් කල්පනා කර බලා සුදුස්සන් පාර්ලිමේන්තුවට යවන්න සිතාගත යුතුයි. (නි)
අනේ මන්දා මෙහෙමත් දේවල්! (නි)
සසහරු අහිංසක මිනිහට සිංහයෝ වගෙයි, ලොකු මිනිහට බිල්ලෝ වගෙයි (නි)