රාජකාරීයේ යෙදී සිටි කුරුණෑගල ග්‍රාම නිලධාරියකුට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිල්වලා විජේසිංහ (එ ජ නි ස) කළැයි කියන පහර දීම හෙළා දකිමින් මාතලේ , උකුවෙල හා පල්ලේපොල ප්‍රාදේශිය ලේකම් කාර්යාල ඉදිරිපිටදී ග්‍රාම නිලධාරීහු අද (23) උදෑසන උද්ඝෝෂණයක් ඇරැඹුහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිවරු නිලධාරීන් ගස් බඳින කාලේ, මන්ත්‍රීතුමා ග්‍රාමසේවකට පොඩි තට්ටුවක් දැම්මම මොකද කියලා හිතෙන්න ඇති (නි)
නිල්වලා නෙමෙයි කවුරු වුණත් මේවට නම් නීතියෙන් උත්තර දෙන්නම වෙනවා, ගොඩින් බේරලා දාන්නේ නැතුව (නි)
ඇමතිවරු සමෘධි නිලධාරීන් ගස් බඳින රටේ මන්ත්‍රීවරයෙක් ග්‍රාම නිලධාරියෙකුට පහරක් ගැහුවාම මොකෝ කියලා හිතන්න ඇති අපේ මන්ත්‍රීතුමා. (නදී)
මෙයා හොද පිනුම් කාරයෙක්. මීලග සැරෙත් මෙයාම දොඩම්ගස්ලන්දට පත් කරගමු. (නදී)
තමන්ගේම නිලධාරීන් ගස් බඳින, දඩ කොළ දුන්නහම එලවල ගිහිල්ල පහර දෙන වාහන ගිනි තියන පාලක පන්තියක් ඉන්න එකම රට සිරි ලංකාව. නිලධාරීන් ට සලකන්නේ මෙහෙම නම් සාමාන්‍ය ජනතාවට කොහොම සලකයිද? (නදී)
දැන් මන්ත්‍රී මොකද දන්නෙ නැහැ කියන්නේ? (නි)
බත් කනමෝඩයො ඉන්නකම් ඔයවගේ දේශපාලකයො පත් වෙනවා (අ)