මුන්දලම මුක්කුතුඩුවාවේ බුරුවා ගැසීමෙන් පසු දෙපිරිසක් අතර ඇති වු ගැටුමක් දුර දිග ගොස් උණුසුම් තත්ත්වයක් මතු වී ඇතැයි පොලීසිය කියයි.
ගමට පොලිස් ආරක්ෂාව යොදා ඇත.
මුන්දලම මුක්කුතුඩුවාවේ බුරුවා ගැසීමෙන් පසු දෙපිරිසක් අතර ඇති වු ගැටුමක් දුර දිග ගොස් උණුසුම් තත්ත්වයක් මතු වී ඇතැයි පොලීසිය කියයි.
ගමට පොලිස් ආරක්ෂාව යොදා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රීඩාවෙන් බලාපොරොත්තු වෙන්නේ සමගිය ,ඉවසීම ජය පරාජය විද දරාගැනීමට පුරුදු වීම වගේ දේවල්. බුරුවා ගැසීමත් ක්‍රීඩාවක්. මේ අය ජය පරාජය ඉවසීමට පුරුදු විය යුතුයි.(නදී)
මොකෝ මේ මිනිස්සුයි කියල ක්‍රිකට් හරි ෆුට්බෝල් හරි ගහන්නැයි? ගහන්න පුළුවන් එකම දේ තමයි ගහල තියෙන්නේ. ටිකක් අඩිත් ගහල තියෙන්න ඇති. (නදී)