ඇමැති රිෂාඞ් බදුර්දින් මහතා මන්නාරාම මහේස්ත‍්‍රාත්ට අපහාස කළැයි කියන සිද්ධියට විරෝධය පළ කරමින් අලූත්කඬේ ශ්‍රේෂ්ඨාධිකරණය අසල දී අද නීතිඥවරු පිරිසක් විරෝධය පෑහ. ඇමැති උසාවියට අපහාස කළැයි කියන පෙත්සමක්ද අද ශ්‍රේෂ්ඨාධිකරණයට බාරදෙන බව නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතා කීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසාවියට ගල් ගැහුවද කියලා දැන් මතක නැද්ද දන්නේ නෑනේ. (නි)
‘මේ ඔක්කොම මට හීනයක් වගේ’ (දී)
අසාධාරණය වෙනුවෙන් අපි ඔබ සමගයි (දී)
නීතීඥ මහත්වරුනි, ඇත්තටම ඇමතිට දඬුවම් කරන්න වුවමනාව ඇත්නම් ඇයි තාම නඩු මාර්ගයට බහින්නේ නැත්තෙ? (නි)
නීතිඥවරු නීතිය දන්නේ නැද්ද? (නි)
අනික අයට කොහොම වෙතත් එක් කෙනෙකුට නම් මේකෙන් වාසියක් වෙයි. (නි)
කෝ නීති සංගමයේ සභාපති දානවා කියපු නඩුව.. තාම සදුදා උනේ නැද්ද?(නු)
ඇත්තටම දඬුවම් කරන්න තරම් වරදක් තියනවා නම් ඇයි තාම කිසිම දෙයක් නැත්තෙ? ? සල්ලි පස්සෙම යන්න එපා....(ස)
තව ඉදිරියටම කරගෙන යන්න.නවත්වන්න එපා මේ සටන. (නි)
අයියෝ, දැන් නිකන් මේකත් 'කෝපි කඩේ' වගේ වෙලානේ. (නි)
මිනිස්සුන්ගේ විරෝදය සාධාරණයි (දී)
මෙය හුදෙක් කුමන්ත්‍රණයක් බව නම් හොදට පැහැදිලිය. අප දන්නා පරිදි අධිකරණයට අපහාස වන අන්දමේ කිසිවක් මෙතැන සිදුවී නැතත් ගොඩනැගිලිවලට අලාභ සිදුවී ඇති හෙයින් එම සිද්ධියට සම්බන්ධ අයට විරුද්ධව කටයුතු කළ යුතුයි. මෙම සිද්ධිය මුවාවෙන් තම පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට කිසිවකුටත් ඉඩ නොදිය යුතුයි. මන්ද කොටි වලිගය තවමත් එහාට මෙහාට වැනෙන බැවිනි. (නි)
මෙයාලා කෑගහගහ ඉන්නේ තවම නඩුවක්වත් ෆයිල් කරේ නැද්ද ??? (ස)
අධිකරණයට වඩා ලංකාවේ අද දේශපාලනය බලවත්. (නි)
තවමත් ප්‍රධාන සැකකරුව අත්අඩංගුවට ගත්තේ නැද්ද? (නි)
දැන්නම් පාඩමක් ඉගෙන ගෙන ඇති. (නි)
බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා....... (නි)