”මේ ගැන දැන් මම නිතිඥවරුන් සමග සාකච්ඡා කරමින් ඉන්නවා. අවශ්‍ය කි‍්‍රයා මාර්ග ඉදිරියේදී ගන්නවා. නීතිය ඉදිරියේ මේ සියලු චෝදනා බොරු කරන්න හැකියාව ලැබෙන බවට මට විශ්වාසයි”
මනිලාල් ප‍්‍රනාන්දු
අ.පා.ස. පැනවූ වසර 8ක තහනම සම්බන්ධයෙන්
”මේ ගැන දැන් මම නිතිඥවරුන් සමග සාකච්ඡා කරමින් ඉන්නවා. අවශ්‍ය කි‍්‍රයා මාර්ග ඉදිරියේදී ගන්නවා. නීතිය ඉදිරියේ මේ සියලු චෝදනා බොරු කරන්න හැකියාව ලැබෙන බවට මට විශ්වාසයි”
මනිලාල් ප‍්‍රනාන්දු
අ.පා.ස. පැනවූ වසර 8ක තහනම සම්බන්ධයෙන්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක වෙයි කියලා දන්න මිනිස්සු දන්නවා. (නි)
මෙතුමාත් පළපුරුදු නීතිඥවරයෙක් නේද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
මනිලාල් මහත්තයෝ , ඔය වගේම බොරු චෝදනාවක් දාලා මාස 03 කට වැඩ තහනම් කළ පුත්තලම සිමෙන්ති ප්ලාන්ට් එකේ නිලධාරියෙක් මම. ඔබට පුත්තලම සිමෙන්ට් ප්ලානට් එකේ 2009 ඉන්ධන ප්‍රශ්නය මතකද? ප්ලාන්ට් එකේ කිසිම ඉන්ධන අඩුවක් නැතුව පරිපාලන නිලධාරීන්ගේ බොරු වාර්තා වලට මගේ වැඩ තහනම් කළ අවස්ථාවේ මටත් ඇති වුණේ ඔය හිතේ අමාරුවම තමා. මම අවංකවම සේවය කරපු නිලධාරියෙක් නිසා තමා මෙම අදහස දැම්මේ. (නි)
මනි, මම වර්ණසුරියගේ යාලුවෙක්, කළුතර. මම අනුරාධපුරයේ. අතීතය මට හොදට මතකයි. ඔබ හොඳ කෙනෙක්. නමුත් දැන්වත් අනික් වැඩ නවත්තලා ව්‍යායායාම වල නිරතවන්න. තවත් අපි අතරම ඉන්න. (නි)
මට මතක ඇති කාලයක සිට පාපන්දුව හැමදාමත් එක තැන තිබුනා. නමුත් පාපන්දුවට ලැබුණු මුදල් වාෂ්ප වුණා.කප්පරක් චෝදනා තිබුනා. නමුත් ඒවත් ඇත්ත වුණේ නැහැ. අනේ මන්දා ...... (නි)
ඔබ පාපන්දුවෙන් ඉවත් වන්න. සුමෝ ක්‍රීඩාවට යොමුවන්න.(නදී)
ඔබතුමාගේ ඇගේ හැටියට පාපන්දු වගේ ක්‍රියාශීලී ක්‍රීඩාවකට ඔබ නොගැලපෙන බවයි මගේ හැගීම. ඒ නිසා සුදුසුම දේ, මේ පරිපාලනයෙන් ඉවත්වෙලා ව්‍යායාම ටිකක් වැඩිපුර කරලා ගෙදරට වෙලා ඉන්න එක තමයි.(නදී)
දකුණු කොරියාවට පාපන්දු තරරගවලිය ලබාදීලා , එකෙන් හම්බ කරපු වාහන ආනයන අවසරපත් මුදල් වලින් නුගේගොඩ හදපු මාලිගාව හරිම ලස්සනෛ මනිලාල් මහත්තයෝ.(නදී)
ඔහොම සල්ලි හොයල විදින සැප හිතාගන්න බැහැ. මුන බලන්න සිහියෙන් කරුමයක්නේ.(නදී)