මිනුවන්ගොඩ පොලිසියේ 13 දෙනකු අද (24* සිට වහාම ක‍්‍රියාත්මක වන පරිදි මාරු කළ බව පොලිස් මූලස්ථානය කියයි.
මෙම පිරිස අතර උප පොලිස් පරීක්ෂකවරයෙක්, සැරයන්වරුන් සිව් දෙනෙක්, කොස්තාපල්වරු හත් දෙනෙක් සහ පොලිස් සහයකයෙක් ද සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ අයව මාරු කරලා තියෙන්නේ? (නි)
අපිත් ඔලුව කැක්කුම හැදුනාම සමහර වෙලාවට කොට්ටෙ මාරු කරනවා. ඒ වුනාට කැක්කුම අඩුවෙන්නේ නැහැ බෙහෙතක් බොනකල්. (නි)
අර මොකක්ද කේස් එකක් නිසානේද වැඩේ සිද්ද උනේ? (නදී)
මාරු නම් ඉතින් දැන් අපි මොනවා කරන්නද? (නි)
හැමදම මාරු මාරු තම එතින් ලංකාව හින්දම හොඳයි (අ)
මාරු කරල තියෙන්නේ තැපැල් දෙපාර්තමේන්තුව ද(අ)
මාරු කරලා යවනවා කියන්නේ ඒ අදම වැඩ කරන උන් මුලුරටටම බෝ කරනවා කියන එක නෙමේද ...? උන් ගිය අනික් පළාතෙත් හොදට වවාගෙන කන්න පුළුවන් අවරුදු 4 ක් 5 ක කාලයක් ..ලංකාවේ හැමතැනම දුඋෂණ වැපිරිලා දැන් මේ ක්‍රමය නිසා ..සේවයෙන් අස්කරා නම් ඉවරයි ...? (අ)
පොලිසිය අසරණ කරන එක හොද නෑ. ඒ අයට නිසි මග පෙන්වීම හා උපදේශණය, ඔවුන්ව හොදින් අධීක්ෂණය කරන්න. අපේ රටේ තියන ආයතන දැක්කම පොලිසිය විතරක් හොද වෙන්න විදියක් නෑනේ.(නදී)
ගොඩක් වෙන අපරාධ පොලිසි දැනුවත්ව වෙන ඒවා. (නි)