මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (07) පස්වරු 9.15 වනවිට එක්වූ ආසාදිතයන් 377 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 703 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව, එම පොකුරුවල සමස්ත ආසාදිතයන් ගණන 25,025 දක්වා ඉහළ ගොස් ඇත.
අද රාත්‍රියේදී අලුතින් හඳුනාගත් ආසාදිතයන්ගෙන් 294 දෙනෙක් පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයන් වන අතර සෙසු 83 දෙනා බන්ධනාගාර පොකුරේ ආසාදිතයෝ වෙති.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මිනුවන්ගොඩ - පෑලියගොඩ පොකුර 25,000 ඉක්මවයි
Krishan Tuesday, 08 December 2020 01:52 AM
දැන් ඔය තිහාරියේ පිසිආර් ගැන කතාකරනවා දෙහිවල ගාමන්ට් එක පොකුරක් ගැන කියනවා ඔය කවුරුත් රේගුවේ පොකුර ගැන කතාකරන්නේ නැහැ... නිවාරණ අංශයේ සහකාර රේගු අධිකාරිවරයාට හා පරික්ෂකට හැදුණේ කොහොමද කියලා වගෙම දෙපාර්තමේන්තුව තුල පිටතට නොගිහින් හිටපු පවිත්‍රතා අංශයේ සේවකයින් 20කට අධික පිරිසක් අසාදිතයින් වුණේ කොහොමද කියලා කවුරුත් දන්නේ නැහැ සියළු නිලධාරීන්ට සේවයට එන්න කියලා බලපැම් කල රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරියට ගන්නා ක්‍රියාමාර්ග මොනවද අමාත්‍යාංශය? එසේ නොවුනා නම් බහුතරයක් අසාදිතයින් නොවි බේරගන්න හැකියාවක් තිබුනා ඒ ගැන ප්‍රසිද්ධ මාධ්‍ය කිසිවක් වාර්තා කර නැහැ බදාදා දක්වා නිලධාරීන් ගෙන්විම නතර කර තිබෙනවා...