මිනුවන්ගොඩ රෝහල වසර 70කට පසු අද මූලික රෝහලක් බවට පත් කැරිණි.
රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක වියදමින් රෝහල නවීකරණය කර විවෘත කරනු ලැබුවේ ආර්ථික සංවර්ධන ඇමැති බැසින් රාජපක්ෂ මහතා විසිනි.
මිනුවන්ගොඩ රෝහල වසර 70කට පසු අද මූලික රෝහලක් බවට පත් කැරිණි.
රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක වියදමින් රෝහල නවීකරණය කර විවෘත කරනු ලැබුවේ ආර්ථික සංවර්ධන ඇමැති බැසින් රාජපක්ෂ මහතා විසිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම සතුටුයි (නි)
බොහොම ස්තුතියි. තව ඉඩකඩ වැඩි කළොත් හොඳයි. මේ ආකාරයටම හොරගස්මුල්ල රෝහලත් වැඩිදියුණු කළොත් දිවුලපිටිය ජනතාවට ලොකු සේවයක් වේවි. (නි)
මේ වගේ දේවල් වලට සමහරු අදහස් පළකරන්නත් අකමැතියි (නි)
ලංකාවේ සෞඛ්‍යය පරිපාලනය කියන්නේ සුව කළ නොහැකි ලෙඩක්.මොනවා කිවුවත් සිදුවෙන්නේ රෝගීන්ට අපහසුතාවයට/මරණයට පත්වෙන දේවල්. ලංකාවේ සෞඛ්‍ය්‍ය සේවයේ ඉන්න අය කොච්චර හොඳ වුණත් නීතිය අනුව කටයුතු කිරීමේදී රෝගීන්ට සිදුවෙන්නේ අසාධාරණයක්. (නි)
සමහර රෝහල් මූලික වුණාට තියෙන්න ඕනෑ මූලික බෙහෙත් ටිකවත් නැහැනේ. (නි)
ලඟින් ලග රෝහල් හදන්න මෙතරම් රෝගීන් ද ලංකාවේ අය. හොරගස්මුල්ල බෙහෙත් ශාලාවක් පමණක් කලානම් නරකද (නදී)