(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නොරෝච්චෝල මාම්පුරි වැල්ල ආසන්නයේ සඟවා තිබු රුපියල් ලක්ෂ 160 කට අධික වටිනාකමකින් යුත් කහ කිලෝ 2125ක් හලාවත පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරින්ගේ බුද්ධි තොරතුරු මත නොරෝච්චෝල පොලිසිය අද(22) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාම්පුරි වැල්ල ආසන්නයේ නිවසක සඟවා තිබු කහ තොගයක් හා වෙරළ තීරයේ කෑලෑවල සගවා තිබු කහ තොගයක් බව පොලිසිය කියයි.
කහ තොගය කොවිඩ් 19 නිරෝධායන නීති උල්ලංඝණය කරමින් ඉන්දියාවේ සිට ධීවර යාත්‍රා මගින් රැගෙනවිත් ඉන් පසුව ශ්‍රී ලංකා ධීවර යාත්‍රා යොදා ගනිමින් මාම්පුරිය වැල්ලට රැගෙනවිත් ඇති බව පොලිසිය කියයි.
කහ තොගයේ කොටසක් සගවා තිබු නිවසේ සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේන් පසුව ඉතිරි කහ තොගය වෙරළ තිරයේ සගවා තිබු ස්ථාන වලින් සොයා ගෙන තිබේ.
අත් අඩංගුවට ගත් කහ තොගය හා සැකකරුවන් පරික්ෂණ සදහා නොරෝච්චෝල පොලිසියට භාර දී තිබුණි.
අත් අඩංගුවට ගත් සැකකරුවන් ප්‍රකාශ ලබා ගැනිමේන් පසුව පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා
ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.
කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මාම්පුරි වැල්ලේ සැඟවූ කෝටි දෙකකට ආසන්න කහ තොගයක් සොයාගනී