ගලේවෙල පාසලකට කඩා වැදුනු සිව් දෙනෙකු 10 වසරේ සිසුවෙකුට පහර දී ඇතැයි විදුහල්පති පොලිසියට පැමිණිලි කළේය.
තුවාල ලත් ශිෂ්‍යයා ගලේවෙල රෝහලෙන් දඹුල්ල රෝහලට මාරු කර ඇත.
මේ සම්බන්ධයෙන් සැකපිට ශිෂ්‍යාවකගේ පියෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටියි.
ගලේවෙල පාසලකට කඩා වැදුනු සිව් දෙනෙකු 10 වසරේ සිසුවෙකුට පහර දී ඇතැයි විදුහල්පති පොලිසියට පැමිණිලි කළේය.
තුවාල ලත් ශිෂ්‍යයා ගලේවෙල රෝහලෙන් දඹුල්ල රෝහලට මාරු කර ඇත.
මේ සම්බන්ධයෙන් සැකපිට ශිෂ්‍යාවකගේ පියෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහර දීමට හේතුව හිතාගන්න පුළුවන්, දැන් දුවට මොනවා හිතෙනවා ඇද්ද?. මෝඩ පියාට දැඩි දඩුවම් දිය යුතුය.(නදී)
ඔය ඉස්කෝලේ බාලිකාවක්ද ? අපේ ඉස්කෝලෙට ඇවිල්ලා සෙල්ලම් දැම්මා නම් බලාගන්න තිබුනා කරන දේ . (නි)
වසා ...වැඩිය පාර්ට් දාන්න එපා ?බලාගෙන රිස්වාන් එහෙමත් ඔයපැත්තේ හිටිය, අද රෑම ඔයාව දක්කයි මස් කඩේට...? එහෙම උනොත් ...? අනේ මට මැවිලා පේනවා සැමුයි, වසායි, බෙල්ල කඩාගෙන යකඩ කොක්කේ එල්ලිලා ඉන්න හැටි ...? (අ)
අපි හැම පැත්තම බලන්න ඕනේ . මොකද ඉස්කෝලවල ඉන්න සමහර මැරවරයන්ගේ පුතාලත් මැරවරයෝ . ගුටිකාක්පු පිරිමි ළමයත් අහිංසකයෙක් වෙන්න බැහැ . අර ගැණු ළමයට කරදර කලද දන්නේ නැහැනේ . මම දන්නා කෙනෙකුගේ දුවකුට ඔය වගේ ප්‍රශ්නයක් ඇවිත් පොලිසි යන තරමට වැඩේ දිග් ගැහුනා . ගුරුවරුත් දැන් අපේ කාලයේ වගේ ළමයින්ට දඬුවම් දෙන්න ඉදිරිපත් වෙන්නේ නැහැ . මොකද ළමයෙකුට දඬුවම් දුන්නොත් ඊළඟට දෙමාපියෝ බොරුවට ලමයව රෝහල් ගත කරලා ගුරුවරයා උසාවි ගෙනියනවා . එහෙම සිද්ධි කීපයක් ලංකාවේ පසුගිය කාලයේ සිදුවුණා . අන්තිමට දුවලව බේරගන්න ඔය විදියේ වැඩ තමයි තාත්තලට කරන්න සිද්ධ වෙන්නේ . මොනවා වුනත් ඉස්කෝලෙකට ඇතුල්වෙලා ඔයවගේ වැඩක් කල එක වැරදියි . (අ)
අනේ සෑම් මොකද ?අකුරු පටලවලා ඔයා හරකා ගේ පැත්තට හැරුනේ ඔයා කොහොමද දන්නේ එයා මොහොමඩ් කියලා ඒ ගොල්ලන් විතරද ඒවා කන්නේ ?(නදී)
වසා කියන කතාව හරියට හරි. මේක තමා දැන් රට යන දිශාව. වැල යන හැටියට මැස්ස ගහන බහුතරයක් අතරේ සාදාරනය කතා කරන එකා අමාරුවේ. ඊයේ දැක්කනේ ඇප ලැබීච්ච කෙනා පිළිගන්න හිටපු ගොඩ. ඉතින් අපේ රට හැදෙයිද ? (නි)
ගුරුවරුන්ගේ මවිල් ගහක් හෙලවුනත් ඒ වෙනුවෙන් හඬ නගන විරෝධතා දක්වන බඩගෝස්තර වාදියෝ ළමයෙකුගේ ප්‍රශ්නයකදී ඇටිකෙහෙල් කාපු රිලව් වගේ.(නදී)
වසා මොහොමඩ්ට, හරක් මස් කෑල්ලක් පිඟානේ නැතිවීම දරාගන්න බැරි දුකක් වගේ... අනේ පවු (නි)
වසාට වයර් මාරු වෙලා වගේ..ගව ගාතනය වලක්වන්න දරන උත්සාහයට සමච්චල් කරන්න එපා. ඔයාල වගේ හරක්වත් මරණෙන් බේරන්න තමයි හාමුදුරුවරු මේ සටන ගෙනියන්නේ. හරකෙක් වුනාට තප්පුලන්න එපා.හරක් මරණ එවුන්ට අහු උනොත් හෙට උදේට කොක්කේ තමයි (නි)
ඔහොම යන් ඔහොම යන්, අපි බනිමු සුද්දට (නි)
මම නම් දකින්නේ මේක මාධ්‍ය වල වැඩි දියුණුවක්. සෑම ප්‍රාදේශීය ප්‍රවෘත්තියක්ම ගලාගෙන එනවා සැනෙකින්.මෙය සමාජට වෙන සේවයක්. මේත් සමග සමාජීය පුනරුත්තාපනයන් අවශ්‍ය වෙනවා මේවට සමගාමිව. එසේ නොවුනහොත් ලෝකය දකින්නේ දුෂණය වෙච්ච රටක් හැටියට. එසේ නොමැතිව මේවා මාධ්‍යයට යන එක නතරකරන එක නොවෙයි. (නි)
වරුණ නිවැරදියි. ගැටළුව මොකක් වුණත් පාසලෙන් පිටතදී විසදාගන්න තිබුණා (නි)
වරුණ ඔබ හරි (අ)
මුන්ව අල්ලලා එල්ලලා මරන්නේ නැත්තේ මොකද? දැන් ලංකාවේ ජීවත් වෙන්නේ බැහැ කොහොමත් මිනිස්සුන්ට නෙවේ සතෙක්ට වත්. මේ රටම විනාශ කරලා ඉවරයි.(නදී)
කාංචනටත් මාර ප්‍රවෘත්ති තමයි ලැබෙන්නේ (නි)
මොක වුනත් ඉස්කෝලේ ඇතුලට ඇවිල්ලා ගහනකන් යාලුවෝ බලන් ඉදලද?අපේ පාසල් කාලේ ඔයවගේ ඉස්කෝලේ ඇතුලට ඇවිල්ලා ගැහුවා නම් ආපහු ගහලා යනවා බොරු... (නි)
මොන පලහිලව් තිබුනත් කුළු හරක් වගේ පාසලට පැනලා ගහපු එක වැරදියි. විදුහල්පතිට පැමිනිලි කරන්න තිබුනා ,බුද්ධිමත් විදියට (නි)
ගුරුවරයෙකුට ළමයෙකුට ගැහුව වගේද අර අහිංසක ගව සම්පත විඳින දුක.අපි වැඩි අවධානය යොමුකරන්න ඕන ගවයින්ට.(අ)