IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


මෙරට මානව හිමිකම් උල්ලංඝණය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවටත් යයි

(විමුක්ති එස් රුද්‍රිගු)

එළඹෙන 9 වැනිදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාද දෙකෙන් එක් විවාදයක මාතෘකාව වී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම බව බී.බී.සී පුවත් සේවය වාර්තා කළේය.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් කළ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම විවාදයට ගැනෙන බව බී.බී.සී පුවත් සේවය පෙන්වා දුන්නේය.



අදහස් (6)

මෙරට මානව හිමිකම් උල්ලංඝණය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවටත් යයි

කිරිපුතා Saturday, 05 November 2022 03:10 PM

ඔය හෙල්ලෙන්නෙ කොටි ඩයස්පෝරාවෙ සල්ලි.

:       32       11

Hafeel Saturday, 05 November 2022 03:44 PM

ද්‍රවිඩ ඩයස් පෝරාව දැන් රනිල් එක්ක යාලු. විමල්ගේ සහ පොහොට්ටුවේ භාෂාවෙන් කියනවා නම්, දැන් රනිල් දේශප්‍රේමී. අනික රනිල්ට තියනවයි කියන අර ජාත්‍යන්තර සහයෝගයෙන් මේ වැඩේ නවත්තගන්න බැරි නම්, වැඩක් නැහැ.

:       7       15

නිමේෂ් Saturday, 05 November 2022 03:15 PM

මුකුත් කරන්න බැරිනම් අඩුම ගානේ රනිල් ට යුරෝපයේ ගමන් තහනමක් වත් දාන්න බැරිද ? ලංකාවේ ඩොලර් ටිකවත් ඉතුරු කරගන්න පුළුවන්.

:       10       23

Hafeel Saturday, 05 November 2022 03:45 PM

එකත් යන්නෙත් මළ ගෙවල්වලට බිරිඳ සහ ගෝලයොත් පෙරටු කරගන.

:       1       19

SENASaturday, 05 November 2022 03:58 PM

එහෙම දෙයක් පුළුවන් නම් වටිනවා...!

:       0       13

Rohana Saturday, 05 November 2022 05:53 PM

ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ මැඩපැවැත්වීමට රනිල්ගේ මර්ධනකාරී වැඩපිළිවෙල යොදාගැනීම මානව හිමිකම් කඩකිරීමකි. මේ ගැන ලෝකයත් දැනුවත් වීම රනිල් ප්‍රමුඛ ආණ්ඩුවට හොඳ පාඩමකි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 997 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 1749 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 610 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1689 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 888 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 3722 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1892 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site