මිය ගිය මොරටු සමන්ගේ රියදුරකු බව කියන පුද්ගලයෙක් රුපියල් ලක්ෂ දහයක හෙරොයින් මත්කුඩු සමඟ බණ්ඩාරගම කිඳෙල්පිටියේ දී අද අත්අඩංගුවට ගනු ලැබීය.
මිය ගිය මොරටු සමන්ගේ රියදුරකු බව කියන පුද්ගලයෙක් රුපියල් ලක්ෂ දහයක හෙරොයින් මත්කුඩු සමඟ බණ්ඩාරගම කිඳෙල්පිටියේ දී අද අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මොකුත් කියන්නේ නැහැ මහත්තුරුනේ (දී)
මේවා ඇල්ලුවාට පසු වෙන්නේ මොනවද කියාත් අප දැනුවත් කරන්න.මොකද විවිධ කටකතා තිබෙනවා (නි)
පුලුවන් නම් ලොකු මෝරෙක් අල්ලලා පෙන්නන්නකෝ (නි)
සුබ අනාගතයක පෙරනිමිති (නි)
වෙලේ සුදාගේ කට්ටිය වගේ ඉක්මනට නිදහස් වනතුරු අපි බලා සිටිනවා (නි)
ඇයි මේ කෙනාගේ ඇස් කපලා තියෙන්නේ? (නි)
අල්ලනවා පමණි , ඉන් එහාට මොකුත් නැත. ඉහළ ඇති පුවතින් එය හොඳින්ම පැහැදිලිනේ. (නි)
නියම බලකොටුවක්. ගේට්ටු තුනකින් පැනලා යන්න ඕනෑ. (නි)
දැන් එයා කා වෙනුවෙන්ලුද වැඩකරන්නේ? (අ)
ඔය තියෙන්නේ සාක්කි...දැඩි දඩුවම් දීලා ජිවිත කාලෙම හිරේ තියන්න (දී)
ග්‍රෑම් 4 ටත් දඩුවම මරණ දඩුවම නම් මොනවද තව බලන්නේ (දී)
මෙතෙක් කල් හිටියේ කොහෙද (දී)
එතකොට කන්ටේනර් වල ආ සුළු ප්‍රමාණයට සහ එය ගෙන්වූ අයට මොකද වුණේ? අනේ මන්දා අපටත් වෙන්නේ හැමදාම චිත්‍රපටියේ නම බලලා අදහස් යවන එක තමයි. චිත්‍රපටියේ අවසානය කුමක්ද කියා අපි දන්නෙත් නැහැ.මාධ්‍යය දන්නවද දන්නේත් නැහැ. අනේ මන්දා අපි කවදා දියුණු වේවිද කියලා. (නි)
මොනවා කරන්නද නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ තව දවස් කීපයකින් එලියට එයි (නදී)