(රංජන් කස්තුරි)
පළාත් සභා ඡන්ද විමසීම ලබන වසරේ මාර්තු මාසයට පෙර පැවැත්වෙන බව අග‍්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දැනුම්දී තිබෙන හෙයින් මාර්තු මාසය වනවිට එම කටයුතු ඒ ආකාරයට සිදුවිය යුතු බවට වගබලා ගන්නා ලෙස කතානායක කරු ජයසූරිය මහතා පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුත්තාෆා මහතාට සහ පළාත් සභාවල සීමා නිර්ණය කරන කමිටුවේ සභාපති කනගරත්නම් තවලිංගම් මහතාට උපදෙස් දී තිබේ.
ෆයිසර් මුස්තාපා ඇමැතිවරයා සහ තවලිංගම් මහතා ඉකුත් සිකුරාදා (22) පාර්ලිමේන්තුවේ කතානායක කාර්යාලයට කැඳවා කරු ජයසූරිය මහතා මෙසේ උපදෙස් ලබාදී තිබිණි.
ලබන වසරේ මාර්තු මාසය වනවිට පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය හැකිවන අයුරින් ඊට පෙර ඒ ඒ පළාත් සභාවල සීමා නිර්ණය කිරීමේ කටයුතු අවසන් කළ යුතු බව ද ඒ අනුව මාර්තු මාසයේදී ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය වාතාවරණය සැකසිය යුතු බවට ද කතානායකවරයා ඔවුන්ට උපදෙස් දී තිබේ.
ශ්රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්
එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය
මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ
මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මාර්තුවට පෙර පළාත් සභා ඡන්දය ඕනෑ
රජින්ද Monday, 25 September 2017 07:53 AM
අති බහුතරය ගැන නොසිතා සුළු ජාතික අයව රටේ සීමා නිර්ණයට යෙදවීම සහ ඔවුන්ට බලය පැවරීමෙන්ම යහපාලන ආණ්ඩුව මේ රටේ මහා ජාතියට කරන අවමානය සහ නොසැලකිල්ල සිතා ගත හැකිය.
vipula Monday, 25 September 2017 10:49 AM
මේක හරියට බාලගිරිය වගේ. මාසෙන් මාසේ කල් යනවා.