කොළඹ මරදාන ඩීන්ස් පාර ඇතුළු ඒ අවට ඇති ආහාර පාන අවන්හල්හි සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා කොළඹ මහ නගර සභා සෞඛ්‍ය පරීක්ෂකවරු අද හදිසි වැටලීමක් කළහ.
නුසුදුසු අයුරින් ආහාර පාන ගබඩා කර තිබීම, අපිරිසිදු ආහාර විකිණීමට තබා තිබීම හේතුවෙන් වෙළෙඳසල් හිමියන් කීප දෙනකුටම මෙහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු නීතිය ක්‍රියාත්මක කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවැනි රූපයයේ දැක්වෙන හෝටලයේ තියන්නේ අනුමත ආහාර විය යුතුය (දිල්)
මෙයාලගේ වැඩ ගැන කියන්ඩ ඕනි නැනේ..ඔය ලියල තියෙන්නේ.. (ත)
ඔය කඩ නම් ඉතින් අහන්නම දෙයක් නැහැ දෙන්නෙම ජරාව , කොච්චර කීවත් අපේ මිනිසුත් යන්නෙම ජරාව කන්නමනේ.(නදී)
හොඳ වැඩක්
පොඩ්ඩක් ගම ඇතුලට ගිහින් බලන්න. හීල් බතුයි, පරණ පානුයි පිරිලා! ටවුන්වල හරි මේවා වටලන එක ගැන සතුටුයි! (ත)
හොදට බලන්න මේගොල්ලන් දිහා අත්වලට ආවරණ පලදලා නැතිව ආහාර අල්ලන හැටි (අ)
පරික්ෂකවරු කුමටද කන්න යන කෙනාම පරික්ෂා කරලා කන්න ගත්තනම් හරිනේ අපරාදේ රජයේ වැටුපට පරික්ෂකවරු.(නදී)
සෞඛ්‍යට අහිතකර ලෙස ආහාර විකුණන කඩ හෝටල් මොනවද කියල පත්තරේ දාන්න එපා. එහෙම නැති එක තැනක් හෝ තිබුනානම් ඒකේ නම ප්‍රසිද්ධ කරන්න.(නදී)
පී එච් අයි නෝනලා නැද්ද? ආහාර ගැන වැඩි දැනුමක් ඇත්තේ නෝනලට නිසා ඔය රස්සාවට නෝනලා වඩාත් සුදුසුයි.(නදී)
ඔය පොඩි කඩ විතරක් නොවේ ලොකු සුපර් මාකට් එහෙමත් වැටළුවා නම් පරණ පලතුරු, මාළු ආදිය කොච්චර විකුණනවද ඒවායේ.(නදී)