අකුරණ උග්ගල තලගහකන්දේ කොස් ගසක අත්තක් කැපීමට ගිය මුහම්මදු අමීන් නම් දෙදරු පියෙකු (42) කොස් අත්තත් සමග බිමට වැටී මරුමුවට පත්වූ බව අලවතුගොඩ පොලිසිය කියයි .
අකුරණ උග්ගල තලගහකන්දේ කොස් ගසක අත්තක් කැපීමට ගිය මුහම්මදු අමීන් නම් දෙදරු පියෙකු (42) කොස් අත්තත් සමග බිමට වැටී මරුමුවට පත්වූ බව අලවතුගොඩ පොලිසිය කියයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන් සුව!විදවන්නේ නැතුව මෙහෙම වුන එකත් හොදයි. මගේ පවුලේ කෙනෙක් කොස් ගහෙන් වැටිලා වසර ගණනාවක් එක්තැන් වෙලා විදෙව්වා. ලෙඩාට වැඩිය දුක් වින්දේ අනෙක් අයයි (නි)
දෙවියනේ! (නි)
දෙවියන්ගේ කැමැත්ත... (නි)
මෙවන් විපතක් කාටවත් සිදු නොවේවායි අපි ප්‍රර්ථනා කරමු. (ස)
කෙනෙක්ගේ විපතෙත් විහිලු කරන මෝඩ මිනිස්සු ඉන්න සමාජයක අපි ජීවත් වන්නේ (නි)
ඒ අසරණයට වූ දේ ගැන කම්පා වෙමු. අපේ අර ජන කතාවේ එනවා වගේ වැරදිලාවත් කොස් අත්තෙ අග පැත්තට වෙන්න නෙමෙයි නේද හිටියේ? (නි)
අල්ලාගේ කැමැත්ත.ඒක වෙනස් කරන්න කාටවත් බැහැ (නි)
අවධානම් වැඩක් කරනවිට ආරක්ෂාව ගැන අනිවාර්යයෙන් කටයුතු කල යුතුයි. (ස)
අත්තත් එක්ක බිමට වැටෙන්න මෙයා කපන අත්තේද ඉදගෙන ඉදල තියෙන්නේ, හරිම ෂොක් (අ)
රටේම ගස් කපන හැටියට කොස් අත්තක් කපන්නේ නැතුව ගහම කැපුවා නම් අදටත් ඔබ ජීවතුන් අතර කියලා මම හිතනවා. ඔබට මම අදහන ආගමට අනුව නිවන් සුව පතනවා (නි)
අපේ රටේ ගස් නගින්නන් කිසිම ආරක්ෂක ක්‍රමයක් භාවිතා කරන්නේ නැහැ. වැටුනොත් තමන්ව එල්ලිලා නවතින්න ලනුවක් ගැට ගහගන්න අමුතුවෙන් කියලා දෙන්න ඕනෑ නැහැ. මම මේ සතියෙත් වහලෙකට නැමිලා තිබුණු රඹුටන් ගහකුයි අඹ ගහකුයි අතු කපලා දුන්නා. පොඩි කාලේ ඉඳලා ගස් යන මට කිසිම අනතුරක් වෙලා නැහැ (නි)
සමන්,චතුරංගලා වගේ කට්ටිය තමයි ජාතිවාදී අදහස් පළකරන්නේ. අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
තිලක්, ලොව පාලනය කරන සැම දෙවි පිහිට ඔබට ලැබේවි.ආරක්ෂා කරාවි. ඒත් අනතුරු කියන දේ කිය කියා එන්නේ නැහැ !! නමුත් ඔබේ අවදානමට වඩා සුදානම හොදයි !! (නි)