කෑමට නුසුදුසු මිරිස් කුඩු කිලෝ 15000 ක් වැල්ලම්පිටිය සේද වත්තෙන් අත්අඩංගුවට ගත් බව පාරිභෝගික අධිකාරිය කියයි.
මිරිස් කුඩු නිෂ්පාදනය සඳහා ගෙනවිත් තිබු පාන් පිටි හාල්, පිටි හා ඩයි වර්ග ඇතුළුව මිරිස් මෝල හිමියා අත්අඩංගුවට ගත් බව ද අධිකාරිය පවසයි.
ශාන්ත සෙනවිරත්න
ඉෂාන් සංජීව




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන්ට ලැබුන දඩුවම් ගැනත් රටට හෙළිකරන්න. මෙවන් මිනීමරුවන්ට විරුද්ධව ඉතා තද නීති ක්‍රියාත්මක කරන්න තව කෙනෙක් මෙවන් දේ කිරීමට බයවීමට. (නි)
මේ වගේ අය නිසා තමයි ලංකාවේ පිළිකා වැනිලෙඩ වැඩි වෙන්නේ.ඒක නිසා මෙයාලට උපරිම දඩුවම ලබාදෙන්ඩ ඕනේ.අහිංසක මිනුස්සු ලෙඩ කරනඅවාසනාවන්තයො (අ්)
මේවා මොනවද දන්නෙත් නැ...(අ)
ෆොටෝ එකෙන්ම පෙනෙනවා මොන දෙවියන් අදහන කෙනෙක්ද කියල (අ)
රජකාලේ දඬුවම් දිය යුතුයි (අ)
අපිත් ඉතින් මේවා කනවනේ! (නි)
මෙයාව හොඳ මිරිස් ගෝනියකට බස්සලා කට බැඳලා තියන්න ඕනෑ ටික දවසක්. (නි)
අනුන් රවටා තමන් පොහොසත් වන අය මේ ආත්මයේ පමණක් නොව සෑම ආත්මයකදීම දඩුවම් ලබාවි (නි)
බ්‍රෑන්ඩ් එක මොකක්ද ? (අ)
මහජනතාවට මේවා පෙන්නුවාට විතරක් මදි මෙයාලට දැඩි දඩුවම් ලැබෙන්නත් ඔිනෑ.ඔවුන් දඩුවම් ලබපු බව මහජනයා දැන ගන්න ඔිනැ.නැත්නම් මහජනතාව හිතන්නේ දේශපාලනයට ඔක්කොම යට වෙලා කියලා.අපරටට දැන් විනිවිධභාවය උපරිමයෙන් වුවමනාකර තිබෙනවා.(අ)
එල්ලා දැමීමේ දඩුවම දැන්ම ක්‍රියාත්මක කරන්න.(අ)
ලේබල් එක අනිවාර්යෙන්ම ජනතාවට පෙන්නවන්න ඕනේ.(දිල්)
සියලු දේ ගැන සියළු දෙනා දැනුවත් කරන්න. අපිට නම් ගම ඉතා අවශ්‍යයි. (නදී)
මේවා උඩින් පල්ලෙන් පෙන්නලා වැඩක් නැහැනේ. ඔය ලේබල් එකේ රූපයක් දාන්න කරුණාකරලා. එතකොට මිනිස්සුන්ට පුළුවන් දැනටමත් වෙලදපොලේ තියනවා නම් අදුනගන්න. (නදී)
ඕක මොකක්ද මාළු නැති මාළු පාන් කොච්චරවත් තියෙන්නෙ (නදී)
අපට නම ඕනේ (නදී)
දැන්වත් අල්ලා ගන්න පුළුවන් වුණ එක ලොකු දෙයක්.සොයාගත් මහත්වරුන්ට ස්තූතියි! (නි)
පරිසරය අනුව නම් මේ කූට ව්‍යාපාරිකයා ද්‍රවිඩ කෙනෙක් කියල හිතන්න පුළුවන්. මේ වගේ මිනිස්සුන්ව රටට හඳුන්වා දෙනවා නම් ඉතා වටිනවා. (නදී)
බිත්තියේ දෙවියන්ගේ රූපත් ගහගෙන නේද? (නි)
ඔන්න ඔය වගේ අයටයි මිරිස් උලන්න ඔනේ හැම තැනම (අ)
මෙවනි අපරාධ ක්‍රියාවන්ට සම්බන්ධ සැමට දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කළයුතුයි. මේ වගෙ අය මිනිසුන්ව මරන්නෙ ටිකෙන් ටික වදදිදී. (නි)
මේ වගේ අයට දඩුවම් දෙන්න අපි රටේ නීති නැද්ද? (නි)
හදපු මිනිස්සුද මේ ඉන්නේ ? ඒ සමාගම් වල නම්, විස්තර හෙළි කරන්න රටේ ආරක්ෂාවට. මේකත් ජාතිය ඉවර කරන වැඩ පිළිවෙලේ කොටස් වෙන්න පුළුවන් නේද ? මේවගේ අපරාධ කාරයෝ මිනිස්සු ලෙඩ කරලා මරණවා ..මිනී මැරුම් චෝදනා කරන්න ඕනේ. ජීවිතේටම හිරේ දාන්න ඕනේ. ආණ්ඩුව, විපක්ෂය, චන්ද්‍රිකා මේවා ගණන් ගන්නේ නැත්තේ ඇයි? (අ)
ගොඩක් කල් ඉදල වැඩේ කරන්න ඇතිනෙ. ලේබල් එකත් පෙන්නුවනම් තමා හොද.(අ)
ඔවුන්ටම ඕවා කවන්න ඕනෑ (නි)
මම ගෙන ආ මිරිස් කුඩු ටිකට ටික දවසක් යනකොට පනුවෝ ගැහුවා. එහෙම වුණේ ඒවා අනිවාර්යෙන්ම ඔය කියන මිරිස් කුඩු වෙන්නම ඕනෑ (නි)
ආශ්චර්යවත් රටේ බලනකොට කොහෙත් එකයි (නි)
බ්‍රෑන්ඩ් එක මොකද්ද? අපි මිලදී ගැනීමෙන් වලකින්න. (අ)
මිනිහව තියන්න තියෙන්නේ හොද මිරිස් ගෝනියක් ඇතුලට බස්සලා ,ගෝනියේ කට බැදලා. (අ)
ආසියාවේ ආශ්චර්යය! (නි)
කෝ නම දාන්න. අපිටත් බලාගන්න ඕනෑ (නි)
දෙවියන්ගෙ පිංතූරත් බිත්තියේ එල්ලගෙන මොනවද මේ කරන වංචාව? (අ)
මරණ දණ්ඩනය නියම කර යුතුයි (අ)
මේ වගේ මිනිස්සුන්ට මෙලොවදීම මේවාට ලැබේවි ලස්සනට .(අ)
එල්ලා දැමීමේ දඩුවම දෙන්න (නි)
මොවුන්ව එල්ලන්න වටිනවා (නි)
පැකට් එකක ලේබලය පැහැදිලිව දැම්මා නම් හොඳයි (නි)
හාල් නැතුව බත් කන්නම්, සීනි නැතුව තේ බොන්නම්, මිරිස් නැතුව මිරිස් කුඩු කන්නම්! (නි)