ළමා නිවාසයක නව හැවිරිදි දරුවකු පාසලට යන ගමන් රවටා අපයෝජන කළැයි කියන වෑන් රියදුරකු හා ත්‍රිරෝද රියදුරකු අත්අඩංගුවට ගැනීමට සොයන බව පොලිසිය කියයි.
ළමයා ළග මුදල් ගැවසීම ගැන පාසලේ අවන්හල් හිමියාටද විදුහල්පතිටද ඇති සැකය මත සොයාගෙන ඇත්තේ සැකකරුවන් දෙදෙනා ඔහුට රුපියල් පනහ සීයය බැගින් මුදල් දී ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පියල් මහත්තයා ලියපු දේම තමයි මට කියන්න තියෙන්නෙත් (නි)
ලංකාවේ හුගක් ප්‍රශ්න වලට විසදුම් හොයන්න බැරි අන්තිමට දේශපාලනය හරස්වන නිසා. මේ පුවතට එක එක අයගේ ප්‍රතිචාරවලින් තේරෙන්නේ අන්තිමට දේශපාලනය හරස්වෙලා බවයි (අ)
අනුර,මුළු රටක්ම කැමති කියන්නේ කොහොමද?අපිත් ලංකාවේ (අ)
මේකට තියන එකම විසදුම එල්ලුම් ගහ ක්‍රියාත්මක කරනෙක තමයි. හැබයි ඒකත් කරන්න බැරිනම් ජනාධිපතිගෙන් වැඩක් නැහැ.(නදී)
තීරණ ගන්න ඕන වෙලාවට තිරණ ගැනීම ගැන මේ රජය නිසි විදිහට ක්‍රියා කරන බව අපිට ඔප්පු කළා. දැන් ඉතින් මේ ඉදිරි පරම්පරාව බෙර ගන්න නිසි පියවර ගනී කියා පතනවා. මරණ දඬුවම ක්‍රියාත්මක කල යොතු වේ. විනය සහ නීතිය දියුණුවේ කැඩපත වේ.(අ)
මෝඩ මිනිසුනේ, එල්ලුම් ගහ ක්‍රියාත්මක කොරන්ඩ කීවට එකෙනුත් ඉස්තරම් මෙතන ජාවාරමක් කොරන්ඩ පුළුවන් අපේ අයියලාට කියන එක හිතන්න තරම් වත් නුඹලාට ඔලුවක් නෙද්ද? (අ)
වඩක් නැහැ අපි මොනා කිව්වත් රටේ නායකයන් මේවා කියවන්න නැහැ?(අ)
මේවා නවත්වන්නනම් සරත් ෆොන්සේකා වැනි නිර්භීත නායකයෙක් විය යුතුයි.(නදී)
මේවට වග කියන්න ඕනෑ කවුද? (නි)
ලංකාවේ වධකයෝ නැත්තන් ඇෆ්ගනිස්ථානෙන් හරි ගෙනත් එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න. (අ)
ජනාධිපතිතුමනි, ඔබ තුමාට ඇහෙන්නේ නැද්ද පේන්නේ නැද්ද මේවා. මේවා නවත්වන්නනම් සරත් ෆොන්සේකා වැනි නිර්භීත නායකයෙක් විය යුතුයි.(නදී)
පාලකයන් ගොළු අද බිහිරන් සේ මේවා දිහා බල ඉන්නේ මේවාට විශාල වසයෙන් සම්බන්ද වන්නේ තමන්ගේ බැල මෙහෙවර කරන කුක්කන් නිසා බව දන්නෝ දනිති?දෙකක් නැහැ අර වයඹ ගුරුවරියගේ දන ගැස්වීමේ සිද්දිය.(නදී)
ලාල්ට පිස්සුද මන්දා? (නි)
වරුණ ගේ කතාව ඇත්ත.(නදී)
අද විතරක් නෙමේ මේ වගේ අපරාද පුරාණයේ ඉදන් පැවතුණා නමුත් දැන් දැන් වැඩියි වගේ පේන්නෙ වර්ථමානයේ ජනමාධ්‍ය ඉතාමත් දියුණු තත්ත්වයක පවතින නිසා.(ස)
මං නම් මේවට දෙන දඬුවම ගැන කියන්නේ නෑ, එතකොට කට්ටිය කියයි ලංකාවේ සරීහා නීතිය ගෙන එන්න හදනවා කියල.(ස)
අනේ මගේ රටට මොකද්ද මේ වෙලා තියෙන්නේ (දී)
මේකද අපේ අනාගතය ...? අපි මැරිලා යනකොට නිදහසේ හුස්ම ටිකවත් හෙළලා මැරෙන්න පුළුවන් අපේ දරු පැටවුන්ට නිදහසේ ,මරබියෙන් තොර ජීවත් වෙන්න රටක් ඉතිරි අපි කලොත්. ජනාධිපතිතුමනි අපේ රට ජාතිය වෙනුවෙන්, එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීමට දැන් කාලය උදාවී ඇති බව අපට පෙනේ. (නි)
මේ වගේ වැරදි කරපු සේරම එල්ලනයි තියෙන්නේ. කැතිනම් ලංකාව ඉදිරියේදී අපායක් වෙනවා සිකුරුයි.(නදී)
ඥාති සහෝදර සහෝදරියන්, මාමලා ,නැන්දලා අතින් පිටත සමාජය නොදැනුවත්ව සිදුවෙන ළමා අපචාර වගේම ආගමික සිද්ධස්ථාන, ශිෂ්‍ය නේවාසිකාගාර, සංගීත, නැටුම්, ක්‍රීඩා හා බාලදක්ෂ කඳවුරු වැනි ක්‍රියාකාරකම් ආශ්‍රිතව සිදුවන ළමා අපයෝජන අවම කරගැනීමට වැඩිහිටියන් මෙන්ම පාසල් දරුවන්ද දැනුවත් කිරීමේ අවශ්‍යතාවය මෙන්ම මේ විකෘති කාම උවදුර ගැන පුද්ගල හෝ ආයතනමය හෝ තරාතිරම නොබලා විවෘතව සංවාදයට ගැනීමේ වගකීම මාධ්‍ය සතුව තිබේ (නි)
ජනාධිපතිතුමනි, ඔබ තුමාට ඇහෙන්නේ නැද්ද පේන්නේ නැද්ද මේවා. දවසක් පාසා පුවත් පත් වල ඵලවෙනවා. පල නොවෙන අපරාධ රටේ කොච්චර ඇත්ද? එක්කෙනෙක් දෙන්නෙක් එල්ලුවා නම් මේ අය නැති කරන්න පුළුවන්. ඇයි තාමත් එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්නේ නැත්තේ. (නදී)
දවස් ගානේ එක එක බලවේග බිහි වෙනවා. ඇයි මේ අයට බැරි ස්ත්‍රී දුෂකයින්ට විරුද්දව නැගී හිටින්න. රට ආගාදයට පත් නොකර පුලුවන්නම් එකතුවෙලා අපේම සිංහල ජාතිය විනාශ කරන සිංහල නරුමයන්ගෙන් දරු පරපුර ආරක්ෂා කර යහපත් පරිසරයක්, යහපත් රටක් ගොඩ නගා දෙන්න කියලා බල සේනවගෙන් ඉල්ලා සිටිනවා.(නදී)
අලහකෝන් සහෝදරයා, එතකොට ලොකු ලොක්කන්න්ගේ කොන්තරාත් කරලා ගහට නියමවෙලා ඉන්න අයට මොකද වෙන්නේ ? ඊළඟට ඇතුලේ ඉඳන් එළියේ ගිහිල්ල ලොකු ලොක්කන්න්ගේ කොන්තරාත් කරන අය, ආරක්ෂා කරන්නේ කොහොමද? (ත)
දයා ඔබ හරි. ජනාදිපතිතුමනි තීන්දුව ඔබ අතේ.(නදී)
ජනාධිපතිට ඇහෙන්නේ නැහැනේ, ඇහුනත් නෑ හුනා වගේ ඉන්නවද දන්නේ නැහැ නේද?(නදී)
ජනාදිපති තුමනි ඔබට මුළු රටක්ම කැමතියි. එන්න මේ වගේ දෙවල් වහාම නවත්වන්න, නැත්නම් ඔබට ලොකු ප්‍රස්නයක් වේවි.(නදී)
මේ සිද්දියත් කෑගල්ලේමද? ඉස්සෙල්ලා කෙනාට නිසි දඩුවමක් නොදුන් එකේ විපාකය තමයි. දැන් මේ දෙන්නා පටන් අරගෙන.(නදී)
ළමා අපාචර දැන් ඉහලම ගිහින්. ගෙවල් වල මව්පියන් දැන් සිටම කුඩා ළමයින් දැනුවත් කිරීම අතවශ්‍ය දෙයක්. විශේෂයෙන් කුලී රථ රියදුරන් පාසල් රථවාහන රිය දුරන් ගෙන් බේරී සිටීමට ගෙවල් වලින් සහ පාසල් වලින් කුඩා ළමයින්ව දැනුවත් කිරීම පටන් ගත යුතුයි. ඒ සමගම මෙම අපාචර ක්‍රියා කරන ඕනෙම කෙනෙක් තරා තිරම බලන්නේ නැතුව දිය යුතු ඉහලම දඬුවම ලබා දිය යුතුයි. ඔවුන් ගැන මාධ්‍ය මගින් රටටම හෙළි කර දිය යුතුය. නැතිකම් මොවුන් නැවතත් මෙම අපාචර වලටම ඇබ්බැහි වනු ඇත.(නදී)
මේ රට ඉදිරියට යන්න නම් ජෝක් කොතලාවල වගේ කෙනෙක් බිහිවෙන්න ඕනා. එවිට වසර පනහකින් රට ඉදිරියට යාවි.(නදී)
ලංකාව ගැන අහන්න ලැබෙන දේවල්.(නදී)
අනුර, ඔන්න ඔහොම බොරු කියලා බයකරලවත් මේ උවදුර වළක්වාගන්න පුළුවන් නම් හොඳයි. හැබැයි ඉතින් දයා අලහකෝන් අහන පලවෙනි ප්‍රශ්නයට හොඳ උත්තරයක් ලැබුනොත් විතරයි ඒක ඉටු වෙන්නෙ.(නදී)
ඔය හැම දෙයකටම විරුද්ධතා දක්වන්න පාරට බහින අයට, ස්වාමීන්වහන්සේලාට බැරිද මේ දවසගානම කරන අසමත් ජාතික වැඩේ නවත්වන්න කියලා පාරට බැහැලා කියන්න. එහෙම නැත්නම් එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න කියලා. මල් කැකුළු නේද ? කෝ මේ ආඩම්බර තාත්තා?(නදී)
අනේ එල්ලන්න නම් එපා. එතකොට ඒකටත් අපේ අය කියයි සෞදි නිති කියලා (නි)
ඕක තමයි අපි කියන්නේ. කෝ ඉතින් කව්ද ඒවා අහන්නේ. මෙවැනි අපරාද කරන අය එල්ලා මරන්න ඕනේ. අනේ ජනාදිපති තුමනි, අපේ රටේ එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න නැත්නම් මේ අපරාද ඉවරයක් නැති වෙයි.(නදී)
අනුර අපිත් ලංකාවේ තමයි ඒ නිසා රටක්ම කැමතියි කියලා කියන්න එපා හොදේ.(නදී)