5 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
විදුලිය බිඳ වැටීම: ඇමතිගෙන් ප්රකාශයක් විදුලි බිඳවැටීමට ප්රධානතම හේතුව මෙතෙක් අනාවරණය වී නැති නමුත්, කොත්මලේ විදුලි උත්පාදනාගාරයක පැනනැගුණු ගැටලුවක් නිසා එහි ක්රියාකාරීත්වය බිඳ වැටීම මෙම පද්ධති අසමතුලිතතාවයට හේතු වූවාද ය.. 26 minutes ago
Y සත්‍යා · 1 hour ago කවුද දන්නේ මෙහෙම උනාද කියලා. මාල හොරා මාලය අහුවෙයි කියල හිතල ගිල දැම්මට පස්සේ පොලිසිය ඒක දැනගෙන හොරාගේ බඩ පැලුවද දන්නේ නැහැ ඒක ගන්න. අර රත්තරන් බිජු දාපු කිකිළිගේ බඩ පැලුවෙත් එක පාරම රත්තරන් බිජු ටික ගන්නනේ. හොරාට මාලේත් නැහැ. බඩත් නැහැ. (නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම හොරෙක්. ගිය ආත්මයේ ඉපදිලා හිටියේ ජපානයේ වෙන්න ඇති. (නි)
වැරදි කලාම ඔහොම තමයි (දී)
ජපානයේ සිය දිවි නසා ගැනීමේ ක්‍රමය (දී)
අනේ ඇත්තට මෙහෙමත් වැඩ! (නි)
තමන්ටම තමන් ගැනම ලැජ්ජා හිතෙන්න ඇති (නි)
මෙන්න කිරි හාරා කිරි (නදී)
තව හංගපු මාල එහෙම තියෙනවද දන්නෙ නැහැ (නි)
කවුද දන්නේ මෙහෙම උනාද කියලා. මාල හොරා මාලය අහුවෙයි කියල හිතල ගිල දැම්මට පස්සේ පොලිසිය ඒක දැනගෙන හොරාගේ බඩ පැලුවද දන්නේ නැහැ ඒක ගන්න. අර රත්තරන් බිජු දාපු කිකිළිගේ බඩ පැලුවෙත් එක පාරම රත්තරන් බිජු ටික ගන්නනේ. හොරාට මාලේත් නැහැ. බඩත් නැහැ. (නදී)
බෙල්ලනේ කපාගන්න තිබුණේ (නි)