මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයට උපාධිය දීමේ අයිතිය හිමි කර නොදෙන්නැයි ඉල්ලා රුහුණු විශ්ව විද්‍යාලයයේ සිසුන් පිරිසක් අද දහවල් එහි වැල්ලමඩම පරිශ‍්‍රය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුහුණු සරසවියේ ආදරණිය සිසුවනි විකාර වැඩ කරමින් කාලය කන්නේ ඇයි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍යවරුන් පිට වූ විට වඩා හොඳ කවුදැයි තේරේවි. නිදහස් අධ්‍යාපනය යටතේ නාස්ති කිරීමට සල්ලි නැත්නම්.. නිදහස් වෛද්‍ය අධ්‍යාපනය ආරක්ෂා කැර ගැනීමට ඉගෙන ගන්න
ඔවන්ට උද්ඝෝෂණ පිකට් කරන්න අරින්න.. ජවිප හා නන්නත්තාරේ යන වෙනත් අය සිසුන්ගේ මොළය අවුල් කරනවා. රජයේ සරසවියට යන්න බැරි සිසුන් ගැන නොසිතන්නේ ඇයි ඔවුන් පහසුකම් ඉල්ලා උද්ඝෝෂණය කරනවානම් ඒවා දිය හැකියි. ඔවුන්ටත් අනාගතයක් තිබිය යුතුයි පශ්චාත් උපාධිය කරන ඇතැම් අය අතර මාපියාවක් තියෙනවා. අලුත් ආයතන වලට ඉඩ දෙනනේ නැහැ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි වන රහස ඇත්තේ මෙතැනයි
දුප්පත් දරුවන් දහඩිය හෙළා නෙළා ගන්නා අධ්‍යාපන අස්වනු ඇති හැකි අය මුදලට ගැනීමට උත්සහ ගැනීමට විරුද්ධ විය යුතුමයි රුහුණේ නංගිලාට මල්ලිලාට මගේ සුබ පැතුම් ඔබේ සටන දිනේවා
මේ නම් ජේ. වී.පී. එකේ ඇත්තන්ගෙ කුහක කම ප්‍රදර්ශණය කරන එක් අවස්තාවක් ලෙස දකිමි.කොහොම නමුත් ඔය උද්ඝෝශණය කරන ළමයි දොස්තර නළාව අරගෙන රැකියාව පටන් ගත්තාම සල්ලි පස්සෙ දුවනවා ඇරෙන්න දැන් කෑ මොර දෙන සමාජවාදය ගැන වචනයක් කතා කරන්නෙ නැහැ...
මුදලට විභාග පාස් කරනකොට, විභාග වල තත්වය පහල වැටෙනකොට, අධ්‍යාපනය විකුනන්න ගත්තු තීරණය වැරදි බව හැමෝටම වැටහේවි....අවසාන විපාකය විදින්න වෙන්නේ මේ රටේ අහිංසක මිනිස්සුන්ට....ඒ බව තේරුම් අරන් රටේ අනාගතය වෙනුවෙන් වෙහෙසෙන නංගිලා මල්ලිලට මගෙන් සුබ පැතුම්....