2008 දී 12 හැවිරිදි දැරියක කෙළෙසීයැයි කියන මාල්වානේ විවාහකයකුට ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මතුරට මහත්මිය අද වසර 26ක සිර දඬුවම් නියම කළාය.
2008 දී 12 හැවිරිදි දැරියක කෙළෙසීයැයි කියන මාල්වානේ විවාහකයකුට ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මතුරට මහත්මිය අද වසර 26ක සිර දඬුවම් නියම කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ තීන්දුවක් (නි)
මේ වගේ අයව ගහල මේ රටෙන් පන්නල දාන්න ඕනේ (දී)
කුඩා ළමයින් ලිංගික අපචාර වලට ගැනීම,තමාගේ ලෙයින් ඉපදුනු දරුවන් කෙලෙසීම, අද ලංකාවේ ෆැෂන් එකක් වෙලා. (අ)
හිරේදි මෙයාව තලයි (නදී)
නසාර් මහතා කොහොමද දන්නේ? (නි)
දඩුවම නම් ඉතා හොඳයි (නදී)
නියම දඩුවම. විනිසුරුතුමියනි, ඔබ ඉතා උතුම්. (නි)
හිරේ මෙයිට වැඩිය තලන්න හොදමල් තියනවා (අ)
ඉතා හොඳ තීන්දුවක්. කුඩා ළමයින් ලිංගික අපචාර වලට ගැනීම මිනිමරනවාට වඩා දරුණු දෙයක්. සමහර මිනිසුන් තමාගේ ලෙයින් ඉපදුනු දරුවන් කෙලෙසන අතර පවුලේ නෑදෑයින් පවා දරුවන් කෙලෙසන අවස්ථා බොහෝමයි. මෙහෙම හරි දඩුවම් නියම කරන විනිසුරුවරුන් ලංකාවේ ඉන්නවා කියලා කියන්න අපිට ගොඩක් සතුටුයි. (නදී)
ඇත්තටම හොඳ තීන්දුවක්. විනිසුරුතුමියට මගේ ප්‍රණාමය (නදී)
ගමත් මල්වාන ..තලා තියෙන්නේත් මලක් ..පොරගේ නමත් මල්හාමි නම් ,මලේ මල් (නදී)
කුඩා ළමයින් ලිංගික අපචාර වලට ගැනීම මිනිමරනවාට වඩා දරුණු දෙයක්. සමහර මිනිසුන් තමාගේ ලෙයින් ඉපදුනු දරුවන් කෙලෙසන අතර පවුලේ නෑදෑයින් පවා දරුවන් කෙලෙසන අවස්ථා බොහෝමයි. එනිසා මේවාට දෙන දඬුවම් මිනීමරුවන්ට දෙ දඩුවම් වලට වඩා දරුණු විය යුතුයි (නි)
මට පුදුම තරහක් ආවේ මේක දැක්කම (නි)
මෙම විනිසුරුතුමියට අපේ උත්තමාචාරය! මෙහෙම හරි දඩුවම් නියම කරන විනිසුරුවරුන් ලංකාවේ ඉන්නවා කියලා කියන්න අපිට ගොඩක් සතුටුයි. (නි)
මම හිතන්නේ මේ මනුස්සයා දහම් පාසලේ උගන්වන්න ගිහින් නැහැ. 'අරගොල්ලෝ' කොච්චර දරුණු වුණත් දහම් පාසලේ උගන්නලා තිබුනලු. කාට කියන්නද මේවා? මේවා කියවලා දැකලා අපිට නම් දැන් පිස්සු වගේ. (නි)
අයියෝ සජීව පොඩි ළමයෙක් වගේ දන්නේ නැද්ද මේ මනුස්සය පලා බබෙක් නෙමෙයිනේ. පලා බබා සමුහ දුෂණය කරලා මිනිත් මරලා 20 ක් හිරේ උනාට ලබන අවුරුද්දේ විශේෂ සමව යටතේ නිදහස් වෙනනවා. මේ මනුස්සය 26 හරියටම ඇතුලේ.(අ)
කියල වැඩක් නෑ සුජීව මේවා (අ)
මිනී මරලත් එයාලට දුන්නේ 20 නේ. (අ)
මේ වගේ අයට දෙන්න ඕනේ මැද පාරදිග රටවල් වල තියන දඩුවම්. (නදී)
අවුරුදු 6ක් තිස්සේ නඩුව දුවලා. අගතියට පත් ගෑනු දරුවා විශ්‍රාම යන වයස වෙනකන් නඩුව ඇහුවානම් තමයි වඩාත් හොඳ. (නදී)