මිහින්තලේ මහා සෑය පිහිටි කන්දේ ගින්නක් ඇවීලී යන බව මිහින්තලා රජමහා විහාරාධිපති වලවා හැංගුණු වැවේ ධම්මරතන හිමියෝ කියති. ගිනි නිවීමට ගුවන් හමුදා සහය ඉල්ලන බවද ඒ හිම්යෝ පවසති.
මිහින්තලේ මහා සෑය පිහිටි කන්දේ ගින්නක් ඇවීලී යන බව මිහින්තලා රජමහා විහාරාධිපති වලවා හැංගුණු වැවේ ධම්මරතන හිමියෝ කියති. ගිනි නිවීමට ගුවන් හමුදා සහය ඉල්ලන බවද ඒ හිම්යෝ පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ.. පොසොන් සමයේ මොකද්ද මේ වෙන්නෙ... අපරාදෙ සුන්දර පිරිසරය (අ)
අනේ කොහොමද මේ ගින්න ඇති වුනේ. කාගේ හරි නොහොබිනා වැඩක්ද දන්නේ නෑ ? (ස)
ඉක්මනින්ම නිවලා දාන්න. අවට පරීක්ෂා කරන්න හමුදාවට විතරක් භාරදෙන්න. පොලිසියට දෙන්න එපා (නි)
ස්වභාව ධර්මය ප්‍රතිචාර දක්වනවා.(ස)
මෙය පිටුපස එක්තරා අන්තවාදීන් කොටසක් ඉන්න බව උතුරු මේද පළාතෙන් වාර්තා වෙනවා. මේ ඔක්කොටම මුල රජයේ නීති පද්දතිය සක්තිමත් නොවීමයි. . (ත)