දොළොස් හැවිරිදි දැරියක අපයෝජනය කළැයි සැකපිට රිමාන්ඞ් කැර සිටින මිහින්තලා රජමහා විහාරාධිපති නාමල්වැවේ රතනසාර නාහිමි ඕනෑම ඇප කොන්දේසියක් මත මුදාහරින්නැයි ඔහුගේ නීතිඥයන් කළ ඉල්ලීම ඉවත දැමූ අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් දර්ශිකා විමලසිරි මෙනෙවිය ඔහු ලබන 14 වැනිදා තෙක් රිමාන්ඞ් කරන ලෙස නියෝග කළහ. දැරියගේ ආච්චිද රිමාන්ඞ් කැරිණි. සියලූ පරීක්ෂණ ඒ වනවිට අවසන් කරන්නැයි ඕ රහස් පොලිසියට නියෝග කළාය. මාධ්‍යවේදීන් මඩිය තර කැර ගැනීමට මේ සිද්ධිය යොදාගෙන ඇතැයි විත්තියේ නීතිඥ නිමල් මාරසිංහ මහතා කී විට එය අනවශ්‍ය කතාවකියි විනිසුරුවරිය ප‍්‍රකාශ කළාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd