මහනුවර රෝහලේ හෙද නිළ නිවාසද මහාමයා හා ඩී එස් සේනානායක විදුහල්වල ද ගන්නෝරුවේ කෘෂි කර්ම නිළ නිවාසයෙන්ද ඩෙංගු මදුරුවන් සොයා ගත් බව මහනුවර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අශෝක සෙනරත් මහතා කියයි.
වහාම පිරිසිදු කිරිම් අරඹන්නැයි එම ආතනවලට දැනුම් දුන් බවද වෛද්‍යවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුප්පත් ගෙදරකට මේක වුනානම්.(නදී)
ඩෙංගු වසංගතය ඔය විදිහට කවදා නැති කරන්නද? දඩ ගහල ඉවර කරන්න පුලුවන්ද ඩෙංගු? රජයේ කැලැ, මුඩු ඉඩම් ආදියේ බෝවෙන මදුරුවෝ ගැන කාටද දඩ ගහන්නේ? මේකට අර කියුබානු බැක්ටීරියාව හරි වෙන මොකක් හරි ස්ථිර විසඳුමක් නැද්ද? මදුරු කොයිල් නිෂ්පාදකයෝ මේවා වලක්වනවද? අපට ඉතුරු වෙලා තියෙන්නේ ප්‍රශ්න විතරයි. (අ)
නීතිය ක්‍රියාත්මක කරනවා නම් කාටත් පොදුවේ කලයුතුයි. මහජනතාවට දඬුවම් කිරීමත් ,නිලධාරීන්ට නියෝග කිරීමත් කාරණා දෙකක් බව මහනුවර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තුමා වටහා ගැණීම යෝග්‍ය බව කිව යුතුයි.(නදී)
හෙද නිවාස වල ඩෙංගු මදුරුවෝ ඇති කරනවා ඇති. මේක පිරිසිදු කරන්න අවවාද දුන්නට මෙගොල්ලොත් උද්ගෝෂණ කරාවිද දන්නේ නෑ . එකනේ සිරිත දැන්. (ස)
ආසියාවේ ආශ්චර්ය!!! මොකද මේ වගේ දේවල් ආසියාවේ වෙන මොන රටකවත් වෙන්නේ නැහැ.(නදී)
ඕවා හොයන්න යන අයගේ ගෙවල් වල කොහොම තියෙනවද කියලා කවුද දන්නේ?(නදී)
වගකිවයුත්තන් අල්ලා ගස් බඳින්න තියෙන්නේ. (නි)