මහරගම පොසොන් කලාප සමාප්තිය අද (15) සිදු වුයේ මහා සංඝරත්නයේ සියක් නමකට දන් පිරිනැමිමෙනි.
මහරගම නගර සභාවේ සභාපතිනි කාන්ති කොඩිකාර මහත්මිය මෙම උත්සවය සංවිධානය කළාය.පළාත් ඇමැති උපාලි කොඩිකාර මහතා ද සහාය විය.
ඡායාරූපය මුදිතා දයානන්ද

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කාන්ති මැඩම් වැඩක් කලොත් මෙහෙම තමයි (නදී)
කාන්ති මැතිණිය මහරගමට කරණ සේවාව ඉහල අගයක් ගන්නවා. (නදී)
ඉතා වැදගත් වැඩක්. මහරම ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ පොසොන් පොහොය නිමිත්තෙන් ලේ දන් දීමේ පිංකමක් සූදානම් කරල තියෙයන්වා 18 දවස පුරා හැමෝම ඇවිත් ලේ බිදක් දන් දෙන්න. සැමට තෙරුවන් සරණයි (අ)