මෝටාර් උණ්ඩ 35 ක්, ආර්.පී.ජී. උණ්ඩයක් ඇතුළු යුද උපකරණ තොගයක් පැටවූ ලොරියක් අම්පාර මහඔය දී සොයාගත් බව පොලීසිය කියයි. ලොරියේ රියදුරා ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
මෝටාර් උණ්ඩ 35 ක්, ආර්.පී.ජී. උණ්ඩයක් ඇතුළු යුද උපකරණ තොගයක් පැටවූ ලොරියක් අම්පාර මහඔය දී සොයාගත් බව පොලීසිය කියයි. ලොරියේ රියදුරා ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ලේසියෙන් අතහැරලා දාන්න හොද සලකුණක් නොවේ. එනිසා හොදට පරීක්ෂණ කරලා නිසි අයට උපරිම දඩුවම් ලබා දෙන්න ඕනෑ, තරාතිරම නොබලා. (නි)
මේ ගැන තවත් වැඩිපුර යමක් දැනගන්න කැමතියි (නි)
මේක කාගේ වැඩක් වෙන්න පුළුවන්ද? (නි)
බයවෙන්න එපා. අපිට ඉන්නේ ලෝකේ ඉන්න හොඳම පළපුරුදු හමුදාවක්. එයාලා ගැන විශ්වාසය තියාගනිමු. (නි)
අම්පාර පැත්තේ කඩ වලත් දැන් ඉංදියන්කාරයෝ. හම්බන්තොට ගොයම් කපන්නේත් ඉන්දියන්කාරයෝ. අපේ අය බුදි. කොලඹ කොත්තු ගහනෙත් ඉන්දියන්කාරයෝ. ඊලම එන එකේ පුදුමයක්ද?(නදී)
ඉස්සරහට ආයිත් භීෂණ කාලයක් එනන්වද්ද හදන්නේ? (නි)
අතීත මතකය මෙපමණ ඉක්මනටම අමතක වෙලා තියෙන්නේ කාටද? (නි)
දෙයියෝ සාක්කි (දී)
අළු යට ගිනි තාම තියෙනවා. ඒවා තමා ඔය මතුවෙන්නේ. (නි)
තව කල්පනාවෙන් පරීක්‍ෂා කරන්න වෙයි. (නි)
ජිව උන්ඩද ? පරණ පිත්තලද ?(නදී)
දැන් ඉතින් අනිත් ඊලම ගැන කතන්දර අහන්න ලෑස්ති වෙන්න කාලේ ඇවිල්ලා වාගේ.නියපොත්තෙන් කපන්න පුළුවන් දේ පොරවෙන් කපන්න තියාගන්නේ නැතුව දැන්ම කපලා දැම්මේ නැත්නුම් ඉතින් සොරිම තමා කියලයි කියන්න වෙන්නේ ඉතින්. (නි)
සැහැල්ලුවෙන් නම් හිතන්න එපා. මෙය අසුබ පෙර නිමිත්තක් (නි)
නොයෙකුත් අවතාර ඔය ප්‍රදේශයේ සැරිසරනවා කියන එක රහසක් නෙවෙයි. (නි)
මේකට දැම්ම මුකුත් කියන්න බැහැ. විස්තර මදි තවම. (නි)
කට්ටිය යුද උපකරණ එකතුකරනවද කියක කවුද දන්නේ නේද?(නදී) .
පරණ යකඩ වලට ගෙනියන ඒවාවද්ද කියලා මට සැකයි ටිකක්. මොකද දැන් යුද්ධයක් නැහැනේ. (නි)
උතුරෙන් ආරක්ෂක අංශ අයින් කලොත් කොහොම තියේවිද ?(නදී)
පරණ යකඩ වලටද?(නදී)
ඒපාර කවුද ? කාටද ආයුද ලොරි පිටින් අදින්නෙ? හොඳට හොයල බලන්නවෙයි .(නදී)
යුද්ධය ඈවර කලත් අවතාර තවමත් සැරිසරන වගයි පෙනී යන්නේ.(නදී)
වැඩේ පටන්ගන්න වගේ හදන්නේ.(නදී)
නැවත වැඩ පටන්ගන්නද යන්නෙ දන්නෙ නැහැ. කල්පනාවෙන් ඉන්න වෙනවා මහත්වරුනි (නි)
ඒ මොකක්ද වෙන්න යන්නේ මේ පාර?? (නි)
ආයිත් පටන් ගන්නද දන්නෙ නැහැ හදන්නේ (නි)
ඔය වරාය , ගුවන් තොටුපල වලින් මෙරටට ගෙනෙන දේවල් පිළිබද දැඩි සැලකිල්ලෙන් ඉන්න ඕනෑ. අපේ රට අවට අනවසරයෙන් නවත්තාගෙන සිටින නැව් , යාත්‍රා දැඩි පරික්ශාවකට ලක් කරන්න ඕනෑ. දකුණු ඉන්දියාවෙන් මෙහෙට අනවසරයෙන් එන සංක්‍රමනකියන්, ධිවරයන් පරීක්ෂා කරන්න ඕනෑ. (නි)
ඒ ගමන මොකක්ද වෙන්න යන්නෙ? (නි)
ගිනිතියාගෙන බැරිනම් ආර් පී ජී වලින් (අ)
නැගෙනහිර පැත්තෙන් නම් අහවල් අයගේවද්ද??? (නි)
බොරුවට ගෙනියන්න කියලා අපේ කට්ටිය අල්ලන්න ඇති. දැන් ඇති යුද බියක් නැහැ.(නදී)
කවුද ඇත්තටම වග කියන්න ඕනේ (දී)