මිලානෝ නගරයේ පදිංචිකරුවෙකුවන ලාංකිකයකු පසුගියදා ලෙක්කෝ නගරයේ සුවඳ විලවුන් අලෙවිසලකින් යූරෝ සීයයක් පමණ (රු. 17600 පමණ ) වටිනා සුවඳ විලවුන් බෝතලයක් සොරකම් කළැයි වෙළඳසැලෙන් එලියට එනමොහොතේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු උසාවියට ඉදිරිපත්කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුෂ්පකුමාර, ඔබ ඔය කියන්නේ ඉතාලියේත් කුඩු විකුණලා අහුවෙලා ලංකාවට පිටුවහල් කල අයගේ පවුල ගැන නේද? අන්න දැන් ලංකාවෙත් කුඩු විකුනන්න ගිහින් හිරේ ඉන්නවා. මේ හැම දේටම උදවු කලේ අම්මයි තාත්තයි තමයි. හැබැයි වෙන්නප්පුවේ නෙවෙයි උල්හිටියාවේ (නදී)
මේවා මේ බෝට්ටුකාරයින්ගෙ වැඩ. මේ ඕස්ට්‍රේලියාවටත් ඇවිල්ලා අපේ මිනිසුන්ගෙ නම කැතකරන්නෙ මෙයාලා තමයි. බෝට්ටු සම්පූර්ණයෙන් නවත්තන්න ඕනෑ. (නි)
එ්ශාන් ඔයත් ඕස්ට්‍රේලියා වලද ඉන්නේ ? පිස්සු හැදෙනවනේ මේකට ලියන ඔක්කොම ඕස්ට්‍රේලියන් කාරයොනේ බැලුවම (නදී)
අර කිව්වා වගේ වෙන්නප්පුවේ මිනිස්සුයි දකුණේ මිනිස්සුයි අනුන්ගේ දේවල් කොල්ල කන්න හරිම හපන්නු. මේ දෙගොල්ලන්ම කරන්නේ එකම විදිහේ මෝඩ කම් තමයි. කපටිකම් ඉහවහ ගිහින්. බැරි වෙලාවත් ඔය දෙගොල්ලෝ එකට එකතු උනොතින් එහෙම "ජාඩියට මුඩිය වගේ" තමයි. (නදී)
ලංකාවේ රැකියාවක් කරලත් හරිහමනකට කන්න අදින්නවත් නැති හින්දනේ ඔය මොන මාර්ග වලින් හරි පිටරටකට පැනගන්නේ. විසා ඉල්ලුම් කරලා හෝ බෝට්ටුවකින් ගියත් දෙගොල්ලොම කරන්නේ හොර මගඩිනේ. තමන් තැනකට ආවම බොරු පම්පෝරි ගැහුවට ලංකාවේ බොහෝ අයට වැදගත් කමක් ගෑවිලාවත් නැහැ. (නදී)
නන්දන පනාගොඩ මිලානෝ හා මදු නොදන්නවා උනාට වෙන්නප්පුවේ ලේ ඇඟේ දුවනවා කියල කතාවෙන් කියන්න පුළුවන්. නිකමට වගේ මවගෙන් අතීත විස්තර ටිකක් අහල බලන්නකෝ. හොරකම වගේම ඔය කමටත් හේතුව උප්පත්තියේ වරදම තමයි.(නදී)
ඉතාලියේ නීතීයේ යැටියට සතයේත් කෝටියේත් වෙනසක් නැහැ හොරකම එකයි දඩුවම එක හා සමානයි. නමුත් ඔප්පු වෙන්න ඕනැ. ලංකාවේ වාගේ නොකෙරූ දේවල් වලටත් හොරුවෙන්නේ නැහැ පොලිසියෙන් අල්ලා ගත්ත පලියටම හොරෙක් වෙන්නේ නැහැ (නදී)
දෙකයි පනහට ආත්මය පාවලා දෙන අය ඉන්න රටේ එකෙක් පිටරටකට ගිහිනුත් ඔයවගේ බාල වැඩක් කරන එක මහා කජ්ජක්ද? (නදී)
වෙන්නප්පුවේ මිනිස්සු ගැන නම් කියල වැඩක් නැහැ. තාත්ත හොරා පුතා කුඩු විකුනනවා. දුවයි බෑනයි වෙනම බිස්නස් එකක්. හැබැයි තාත්තට ගමේ පල්ලියේ ලොකු තනතුරකුත් තියනවලු. (නදී)
අපි ප්‍රෘතග්ජන මිනිසුන් බව අමතක නොකරමු (නදී)
දැන් හරිනේ (නදී)
නිහාල් මහතා කවුද ඔබට කිව්වේ ඉතාලියේ රැකියා නොමැතිව 25000 ක් ඉන්නවා කියලා. මුලූ ඉතාලියේම රැකියා කරන වයසේ ලාංකිකයන් ඉන්නේ ලක්ෂයකටත් අඩුවෙන්.(නදී)
යුරෝපයට එන්න කලින් හොයල බලන්න මෙහෙ රැකියාවක් හොයාගැනීම කළුනික හොයනවා වගේ හැම රටකම මිලියන් ගණනින් (නදී)
මෙවැනි සොර මැරකම් කරන්නේ ලංකාවෙන් නීත්‍යනුකුලව විසා නැතිව ගිය සංක්‍රමණිකයන්. කිසිම උගත්කමක් , වෘත්තීය සුදුසුකමක් නැතිව තව රටකට ගිහින් කාගේ හෝ බෙල්ල මිරිකලා හරි ජීවත් වෙනවා කියලා හිතාගෙන තමයි එන්නේ. (නදී)
මෙතන වෙලාතියෙන්නෙ සිංහල රටේ ඉතාලියේ ජීවත් වෙන මිනිසකු කළ හොරකමක්. වෙන්නප්පුවෙ කියන ගමක් ගැන දුෂ්ට සිතින් ගරහන කීප දෙනෙක් මෙතන අදහස් දාල තියෙනවා. සමස්තයක් ලෙස ගත්තොත් ලංකාවෙ හැම පලාතකම අය නොයෙක් නොහොබිනා කටයුතුවල යෙදෙනවා (නදී)
විකුම් දැන ගෙන කතා කරන්න . නීතියට අනුව විසා අරගෙන පිටරට ගිය ලංකාවේ කවුරුවත් හොර මගඩි කරලා නෙවෙයි ගියේ. එහෙම කරන්න විසා නැතිව ගිය උදවිය තමයි ඔය හරවා ආපසු එවන්නේ. මම අනිත් රටවල ගැන දන්නේ නැහැ . හැබැයි ඕස්ට්‍රේලියාවේ තියන්නේ ඉතාම ක්‍රමානුකුල සහ සාධාරණ විසා ක්‍රමයක් . අපි නම් ලංකාවේ සිටිද්දීත් හොර මගඩි කලේ නැහැ . හොඳ වැදගත් විදියට ජීවත් වුනේ , අපිට මහන්සි වෙලා උගත් කමේ හැටියට ලැබෙන දේ ගැන උද්දච්ච කමකුත් නැහැ . ඔය බොරු චෝදනා වලට බයත් නැහැ. (අ)
මට පේන්නෙ විකුම් ට බෝට්ටුවක රුවලේ වත් එල්ලිලා යන්න බැරි වෙලා වගේ . එක තමා අනිත් අයට හොර මගොඩියෝ කියන්නේ නේ .(අ)
විකුම් කියන්නේ අපි දැන් මේ අන්තර්ජාතික හොරුන්ට සහයෝගය දෙන්න ඕන කියලාද ? මෙහෙ අබාධිත උදවිය වයසක මිනිසුන් පවා වැඩ කරනවා. හැබැයි බෝට්ටු කාරයන් ලංකාවේ ආර්ථික තත්වය හොඳ නැති නිසා දේශපාලක තර්ජන තියනවා කියල බොරු කියාගෙන එනවා. ඇවිත් අර මහන්සි වෙලා හම්බ කරන මිනිස්සුන්ගේ බදු මුදලින් ජීවත් වෙනවා . අපිට හරි ආඩම්බරයි ඒ වගේ ශ්‍රී ලාංකිකයන් ගැන. (අ)
මම වෙන්නප්පුවේ නෙමෙයි. හැම දේටම වෙන්නප්පුවේ අය ගාව ගන්න එපා. වෙන්නප්පුවෙත් හිත හොඳ මිනිස්සු ඉන්නවා. මේ හොරකම කරලා තියෙන්නේ අම්බලන්ගොඩ පැත්තේ එක්කෙනෙක් කියලයි අරංචිය (නදී)
හොරකන් කරන්න ගිහින් ඔක්කම ආනාගත්තනේ ඔහේ පලයන් (නදී)
මොකද මේ වෙන්නප්පුවේ අයට මඩ ගහන්නේ. ඔය කියන පළාත් වල ඉන්නේ දේව දරුවෝද? (නදී)
විකුම් හරියට දැන ගෙන කතා කරන්න. ඹ්ස්ට්‍රේලියාවට නීතියට අනුව යන්න හොර මගොඩියන්ට අවස්තාවක් නැහැ. ඒ නිසා තමයි හොර මගෝඩි වලට නම් දරාපු උදවිය බෝට්ටු වලින් ඇවිත් ලංකාව ගැන බොරු කියල සරණාගත විසා ගන්නේ. අපි නම් මෙහෙ ආවේ නීතියට අනුව උගත්කමට වෘත්තීය පලපුරද්දට අනුව සුදුසුකම් නිසා කොන්ද කෙලින් තියාගෙන. (නදී)
විකුම් ඔබ ඔස්ට්‍ර්ලියාවේ නීත්‍යානුකුල විසා ක්‍රමවේදය ගැන හරියට දැනගෙන ඔබේ ඔය "හොර මගඩි" නිගමනයට එන්න. (නදී)
හැම දේකටම වෙන්නප්පුවේ අයව ගාවා ගන්නේ පැහැදිලි ඉරිසියාවටද ? (නදී)
පුෂ්ප කුමාරට වෙන්නප්පුවේ අය එක්ක තියෙන තරහ මොකක්ද දන්නෙ නැහැ. මේ වගේ තමන්ගේ රටේ අයටම ගරහන මිනිසුන් ඉන්න ගම කොහෙද දන්නේ නැහැ නේද? (නි)
දැන් ඉතින් නම්බු ඇති (නි)
මිලානෝ වල ඉන්න අපේ සමහර අයත් ඔය වගේ දේවල් කරනවලු. (නි)
අනේ මෙහෙම තන්හාවක් අනේ මෙහෙම ආශාවක්. (අ)
සුවඳ සොයාගෙන ගිහින් දුගඳ අරගෙන ඇවිත් .ඔය පුරුදු හරිම අපහසුයි සමහරඅයට නැති කරගන්න.(අ)
හොරකමක් කළොත් දඬුවම් විඳින්න ඕනෑ. හෘද සාක්ෂිය දන්නවා තමන් කළාද නැද්ද වග. (නි)
අපේ දේශපාලුවන් කරන්නෙත් ඔය ටිකමනේ (නි)
දැන් ඉතින් විඳවන්න පුලුවන් (නි)
රැකියා නැති ලාංකිකයින් ඉතාලියේ 25000 පමණ ඉන්නවා. එහෙත් හොරකම අනුමත නොකරමි (නි)
මෙයා නම් වෙන්නප්පුවේ කෙනෙක් වෙන්නම ඕනෑ. (නි)
අපෝ! අපේ නයනාගේ මෝඩ අදහස? ඒ ඔයාගේ කවුද? (නි)
හැම රටකම මේ වගේ දේවල් සිද්ධ වෙනවා. (නි)
මදැයි කරගත්තා? (නි)
අනේ! එයා ඒක අරගන්න ඇත්තේ පෙම්වතිය සතුටු කරන්න වෙන්න ඇති (නි)
වෙන්නප්පුවේ කෙනෙක්ද? (නි)
ඔන්න ඔය හින්දා තමයි අපි ඕස්ට්‍රේලියාවට බෝට්ටුකාරයින් එනවට අකමැති. (නි)
හොරකම කියන්නෙත් එක්තරා මානසික ලෙඩක් (නි)
මේක මොකද්ද, සරණාගත ලේබල් ගහගෙන ආ සමහර කට්ටිය කරන විලි ලැජ්ජා නැති වැඩ එක්ක බලනකොට? අපිට මෙහෙ ලංකාවේ කියලා කියන්නත් ලැජ්ජයි සමහර උදවිය කරන අන්තිම පහත් වැඩ නිසා. (නි)
කැලේ මාරු වුණාට කොටියාගේ පුල්ලි මාරුවෙලා නැහැ වගේ (නි)
ඕස්ට්‍රේලියාවට ආ සරණාගතයන්ට උදවු කරන්නේ නැති කට්ටිය කුහකයන් කියා පසුගියදා සමහරු බැනලා තිබුනා. අපි ඒ උදවියට හරියනවට කැමති නැතිලු. උදව් කරලා යස පාඩම් අපි ඉගෙනගෙන තිබෙනවා. (නි)
ඉතාලියේ වෙන දේවල් ඉතා සුළු දේවල්. ඕස්ට්‍රේලියාවට ආ බෝට්ටුකාරයින් කරන වැඩ ගැන මෙතන ලියන්න බැහැ. (නි)
මම ඕස්ට්‍රේලියාවේ ඉගෙනගන්නේ. බොහොම දුක් මහන්සියෙන් අර්ධ කාලින රැකියාවක් කරනගමන්. මින් කලකට පෙර මම හවස වැඩ ඇරිලා එද්දී මගේ පසුපසින් ආ බෝට්ටුකාරයෙක් සල්ලි ඉල්ලා කරදර කළා. මට කරකියාගන්න දෙයක් නැති වුණා. අන්තිමට පොලිසියට කියනවා කිව්වහම මට තර්ජනය කර ගියා. ඔන්න මෙහෙ වෙන වැඩ. (නි)
බෝට්ටුවෙන් එන සමහර කට්ටියට ශීලාචාර පවුල් පසුබිමක්වත් නැහැ. (නි)
යූරෝ 100 කියන්නේ පොඩි ගානක් නෙමෙයි. එයාට හිතෙන්න ඇති සාක්කුවේ දාගන්න.හොරකම අනුමත නොකරමි. නමුත් පව් ඒ මනුස්සයා (නි)
අපේ පැත්තේ චීන කඩයක සොරකමක් සිදුවෙලා. ඒ මිනිසුන් සැක කරන්නේ කඩයට බඩු වගයක් ප්‍රවාහනය කරන්න ආ ලංකාවේ කෙනෙක්ව. දැන් අපි ඒ කඩේට ගියාමත් ඒ මිනිසුන් අපි දිහා බලන්නේ හරිම සැකයෙන්. (නි)