ඉතාලියේ නාපෝලි නුවර ලබන අගොස්තු මාසයේ පෑවෑත්විමට නියමිත එල්ලේ තරගාවලියට සුබපතා ලිපියක් යැවු බව ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ සභාපති යෝෂිත රාජපක්ෂ මහතා කියයි.
ඊට සහභාගී වන්නේදැයි විමසූ විට රාජපක්ෂ මහතා පැවසුවේ ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන රගර් තරගාවලියට තමා අනිවාර්යෙන්ම සහභාගි විය යුතු බැවින් මේ සඳහා සහභාගී වීමට ඉඩක් නොලැබෙනු ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලගදීම ක්‍රිකට් සභාපති වෙන්නේ කව්ද?(නදී)
ටිකිරි කව්රුවත් සුපිරි නැහැ ජනතාවගේ බදු මුදල් වලින් යැපෙන්නේ.(නදී)
එල්ලේ සම්මේලනයේ තිබුණු මුදල් වලින් බාගයකට මොකද උනේ. ?(නදී)
එල්ලෙ ගහන කොට තරග වලට කලින් ඒ බෝලය බාර දෙන සම්ප්‍රදායක් තියෙනවද? (නදී)
කිසි අනාගතයක් නැති ක්‍රීඩාවක් නේද එල්ලේ කියන්නේ.(නදී)
ඔබතුමා ඉතාලි ගිහිල්ලා , ඒ විස්තර ටික අපිටත් දෙන්න. හොඳ රස්සාවල් තුබුනොත් අපිටත් ගිය හැකිනේ. (නි)
කමක් නැහැ. නොයන එක හොදයි. (නි)
ඉතාලියට මොන දේකට ආවත් එන්න පෙර මගෙන් අහනවා. මම සහතික කල පසු තමා මෙහෙට එන්න ලෑස්ති වෙන්නේ. එම නිසා ඉතාලියේ මොනවා හරි උත්සවයකට ආණ්ඩුවේ කෙනෙක් උවමනා නම් මා දැනුවත් කරන්න. නාපොලි ඉන්න වෙන්නපුවේ අයට පිස්සු.(නදී)
ක්‍රීඩාවක යම් තනතුරක් හොබවන ගමන් එම ක්‍රීඩාවේම යම් අයෙකුට නිරතවෙන්න පුළුවන්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
පොඩ්ඩක් ගිහින් එන්න. එතකොට නේද හරි? (නි)
යෝෂිත රාජපක්ෂ මහතා එල්ලේ ක්‍රීඩාවලට කැමති නැද්ද? (නි)
අපේ රටේ හැටි ඔහොම තමයි.(නදී)
මම හිතුව සල්ලි වියදම් වෙන නිසා යන්නේ නැතුව ඇති කියල. (අ)
බලාගෙන ගියහම රටේ හැම තැනම සුපිරි පැලැන්තිය රජ කරන්නේ.(නදී)
මම රාජ කුමාරයෙක් නෙවෙයි. ගමේ කොල්ලෙක්.(නදී)
ඇයි යෝෂිත ඉතාලි නොයන්නේ? (නි)
ඒ වුනාට සහභාගි වුනොත් නේද හොද? (නි)
එතුමා එල්ලේ වලට කැමතිද? මම මෙහෙම ඇහුවේ එතුමා රගර් සෙල්ලම් කරන නිසයි. (නි)
දේශීය පාරම්පරික ක්‍රීඩාවක් ලෙස එල්ලේ නගා සිටුවීමට කටයුතු කිරීම වැදගත්. ගමේ දක්ෂ කොල්ලන්ගේ සංචිතයක් ගොඩනගා ප්‍රධාන වශයෙන් දුෂ්කර පළාත්බද ග්‍රාමීය ප්‍රජාව නියෝජනය වන කණ්ඩායමක් ප්‍රදර්ශනාත්මක දේශීය හා විදේශීය තරග සඳහා සුදානම් කලයුතු අතර ක්‍රීඩකයින් සඳහා අත්වැසුම්, පාවහන් හා හිස් පළඳනාවක් සහිත නවීන නිර්මානාත්මක ක්‍රීඩා ඇඳුමක් සැලසුම් කිරීමත් අවශ්‍යයි. (නි)
ඔබතුමා ගිහින් එන්න. නැත්නම් ශ්‍රී ලාංකිකයෝ දුක් වෙයි. (නි)
මහජන මුදල් වියදම් වෙන නිසා වෙන්න ඇති (නි)
එතුමාද ඒකේ සබාපති? හ්ම් හ්ම්... (නි)
එයා සාමාන්‍යයෙන් ක්‍රීඩා කරන්නේ රගර් නේද? (නි)