IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


යහපාලනයේ කෘෂි ගොඩනැගිල්ලට දුන් කෝටි 66ක අතිකාරම් කෝ

(අංජුල මහික වීරරත්න)

යහපාලන රජය සමයේ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යෑම සඳහා රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලක් අධික කුලියක් ගෙවා ලබා ගැනීම සම්බන්ධයෙන් රජය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

අදාල ගොඩනැගිල්ල කුලී පදනම මත ලබා ගැනීමට රුපියල් කෝටි 66ක තැන්පතු මුදලක් රජයෙන් එහි අයිතිකරුට ලබා දී ඇති අතර ගොඩනැගිල්ල ආපසු බාරදී වසර ගණනාවක් ගත වුවත් එම තැන්පතු මුදල ආපසු ලබා දී නැති බව කෘෂිකර්ම අමාත්‍යංශ ප්‍රකාශකයෙක් පැවසීය.

ඒ පිළිබඳව නීතිපතිවරයා දැනුවත් කර ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් උපදෙස් පතා ඇතැයිද අමාත්‍යංශ ප්‍රකාශකයා පැවසුවේය.

 



අදහස් (23)

යහපාලනයේ කෘෂි ගොඩනැගිල්ලට දුන් කෝටි 66ක අතිකාරම් කෝ

Nihal Tuesday, 22 October 2024 07:35 AM

කට්ටියම කුට්ටිය බෙදාගත්තා.

:       0       1

Asela Tuesday, 22 October 2024 08:29 AM

ඔය අර නිළියගේ ගොඩනැගිල්ල්ද ? රනිල් තුමා අපරාදේ කියන්න බැහැ රටේ මිනිසුන්ට කෙසේ වෙතත් ඒ වගේ උන්දැලට නං සැහෙන්න උදව් කරා.

:       0       1

දුමල් Tuesday, 22 October 2024 09:09 AM

නිළියොත් එක්ක නිදි වැදිච්ච ගංජා ගහපු ඇමතිලා නිසා රටේ මහජනතාව පව් ගෙවීමට අවශ්‍ය නොවේ. කෝටි 66ක් පමණක් නොව ඊට අදාළ වන පොලිය සමග මුළු මුදල අය කරගැනීමට කටයුතු කරන්න. එහෙම නොවේ නම් වහාම නීතිය ක්‍රියාත්මක කරන්න. මෙන්න මේ දේ කරන්න තමයි අනුරට බලය දුන්නේ. අනිත් කිසි කෙනෙක් ආවාට කවදාවත් ඔය වගේ නිලකාස හොරු අල්ලනවා බොරු තමයි...!

:       0       1

යෝගා Tuesday, 22 October 2024 09:21 AM

කී මනී වෙනුවට වෙන මොනවා හරි දීලා නම්?

:       0       1

සිල්වා Tuesday, 22 October 2024 09:24 AM

පුලුල් ප්‍රචාරයක් ලබාදී සංදර්ශන පැවැත්වීමට පෙර හරි හැටි සොයා බැලීම නුවණට හුරුයි. නැතිනම් බොරුකාරයෝ වීමට ඉඩ ඇත.

:       1       0

සෙනෙවිරත්න Tuesday, 22 October 2024 09:54 AM

ඔන්න කියන්න එපා මීඩියා ෂෝ කියල, හිතනවද රනිල් හරි සජිත් හරි බලයට ආවනම් මෙහෙම එකක් අහන්නවත් ලැබෙනවද කියල කුහක නොවී හිතල බලන්නකෝ, මේවගේ තවත් ඇති. අර නුවර වාහන දෙක හිටපු ඇමතිගෙ බෑනගෙ ගෙදර තිබුන වාහන දෙක කවුදෝ නොදන්නා අයෙක් ගෙනත් දාලලු. මේක හරියට ඩේසි ආච්චිගෙ මැණික් මල්ල වගේ නැත්නම් මල්වානෙ අයිතිකාරයෙක් නැති මන්දිරය වගේ.

:       46       153

priyanths. Tuesday, 22 October 2024 10:09 AM

සබීතා පෙරේරා ලඟින් හිටපු ඇමතිගෙන් අහුවොත් කියාවී කෝටී 66කට මොකද කළේ කියලා.

:       0       17

තාරක Tuesday, 22 October 2024 10:13 AM

සබීතා නැවත දුන්නේ නැද්ද එහෙම නැතිනම් සබීතාගේ නම විකුණලා ඇමති ගහලාද?

:       0       16

Mahinda Tuesday, 22 October 2024 10:15 AM

ළමයින්ට කිරිපිටි ගන්න සල්ලි නෑ. මේවට වගකිව යුතු නිලධාරීන් සහ පාලකයින් බරපතල වැඩ අතිව සිරගත කළ යුතුයි.

:       0       13

Dilshan Tuesday, 22 October 2024 10:27 AM

සබිතාගේ දේපල රජයට පවරා ගන්න.

:       1       12

පිටිගල මිලානෝ Tuesday, 22 October 2024 01:40 PM

හදිසියේම ඔහොම සබීතාගෙන් සල්ලි ඉල්ලුවොත් කොහොම ගෙවන්නද? අපි වුණත් අසරණ වෙනවා නේ. පව්. ඔය සල්ලි ඉල්ලන්න එපා. ඩිපොසිට් එක වෙන මොනාට හරි කපා ගන්න ඇති.

:       18       32

saman Tuesday, 22 October 2024 02:13 PM

දැන් කකුලුවෝ හොඳටම බයවෙලා.

:       22       58

ජනරළ Tuesday, 22 October 2024 03:11 PM

ඇත්තටම රනිල් වික්‍රමසිංහ කියන්නේ රටේ අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ බදු මුදල් කිසිම හිරිකිතක් දුකක් පැකිලීමක් නැතුව හිතුමතේ අත පය දිග හැරලා නිකරුනේ වියදම් කරපු සහ ඉදිරියටත් කරන්න හිතන් හිටපු මහා පුදුමාකාර මනුස්සයෙක්. ඕක වුනේ බත්තරමුල්ලේ රජමල් වත්තේ ගොඩනැගිලි සංකීර්ණයේ හොඳින් ස්ථාපනය කර තිබුණ කෘෂිකර්ම අමාත්‍යාංශය අයින් කරලා එයාට මොනවාද කමිටු රැස්වීම් වගයක් තියන්න එතනම ඕනි වුණා. ඒකට තමයි ඔය දුෂිත ගොඩනැගිලි මාරුව පටන් ගත්තේ. ආයේ පොඩ්ඩක්වත් හිතුවේ නැහැ. කමිටු රැස්වීම් වෙන තැනක තියන්න. ඔතනම ඕනි කිව්වා. අන්තිමේදී බඩු එහාට ගෙනිච්චා මෙහාට ගෙනිච්චා අන්තිමේදී කෙරිච්ච දෙයකුත් නැහැ. අලුතෙන් කුලියට ගත්ත ගොඩනැගිල්ලටත් විශාල කුලියක් ගෙව්වා. අන්තිමට කෘෂිකර්ම අමාත්‍යාංශය ආපහු රජමල් වත්තටම ගෙනාවා. ඔය කෙරුවාවට විශාල ධනයක් නිකරුනේ නාස්ති කරලා දැම්මා. රනිල්ට නම් සතපහක ගාණක් නැහැ.

:       3       78

Nimal 1 Tuesday, 22 October 2024 03:27 PM

මේ ගොඩනැගිල්ල කුලියට ගත්ත දා පටන් එල්ල වූ චෝදනා අපමණයි. මේ සියල්ලෙන්ම පිළිබිඹු වෙන්නේ යහපාලනයේ ක්‍රියා පටිපාටියයි.

:       2       107

Rama Tuesday, 22 October 2024 07:28 PM

අනුර කුමාර දිසානායක මහතාද යහපාලනේ ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයෙකි. ඒ කාලේ ඔය ගොඩනැගිල්ල ගැන කතා ආපු වෙලාවේ නිශ්ශබ්දව ඉන්නේ නැතුව කතා කරා නම් වටිනවා.

:       11       3

තොත්ත බබා Tuesday, 22 October 2024 03:58 PM

ගොඩනැගිලි කුලියට ගන්න වෙලාවේ ගිවිසුමක් අත්සන් කරනවා නේද? එම ගිවිසුම අනුව කටයුතු කරන්න.

:       4       62

ජගත් ලියනගේ Tuesday, 22 October 2024 05:30 PM

ඒ සල්ලි දෙන්නේ නැත්තං, කරන්න තියෙන්නේ ඒ ගොඩනැගිල්ල ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා, මුදල් අය කර ගන්නයි.

:       0       13

Rata Perata Tuesday, 22 October 2024 06:04 PM

ඔන්න සබීතාට කතා කරන්න අවස්ථාවක්. හස්බන් හරි බලු වැඩේ කරනවා නම් කියන්න ඕනේ.

:       0       5

Jayaraaja Pathirana Tuesday, 22 October 2024 07:24 PM

කොහොම වුණත් යහපාලන ආණ්ඩුව පරාජයට පත්වෙලා අලුතින් ඇමති කෙනෙක් හා අමාත්‍යාංශ ලේකම් කෙනෙක් පත්වුණා ඉතින් අමාත්‍යාංශයේ කටයුතු ඔවුන්ට අනිවාර්යයෙන් පැවරෙනවා. එවිට යහපාලන ආණ්ඩුවට පස්සේ කෘෂිකර්ම ඇමතිවරයා නොවුණත් අමාත්‍යාංශයේ ලේකම්වරයා අදාළ අමාත්‍යාංශයේ ගණන් දීමේ නිළධාරි හැටියට එම මුදල් සම්බන්ධයෙන් වගකිව යුතුයි. ඔහුගේ අකාර්යක්ෂමතාවය සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව විනයානුකූලව දඩුවම් දිය යුතුය.

:       1       3

Rohana Tuesday, 22 October 2024 08:42 PM

රු පියල් කෝටි 66 කියන්නේ ඉතා සුළු මුදලක් කියල අමතක කරලා දාල වෙන්න බැරිද? අපෙනුත් කවුරු හරි රුපියල් 100 ක් ණයට ගත්තොත් ඒක ආපසු ඉල්ලන්න තරම් වටිනාකමක් ඇති දෙයක් නොවන නිසා අමතක කර දමනවා වගේ වැඩක් වෙන්න ඇති.

:       0       9

Che Tuesday, 22 October 2024 10:06 PM

මේවා අපිට කියලා වැඩක් නෑ. එවැනි මුදල් අය කරගැනීමත් එවැනි දැ මතු සිදු නොවීමටත් තමයි ජනතාව අලුත් ආණ්ඩුවක් පත් කර ගත්තේ.

:       1       8

Wijendra Tuesday, 22 October 2024 11:18 PM

අපි මුදල් එකතු කළ යුතුයි. නමුත් අපි දැනගත යුතුයි මේ ගනුදෙනුව පිටුපස ඉන්න අය ගැන. එබැවින් හෙළිදරව් කිරීම හොඳය.

:       0       9

පොඩිඑකා Wednesday, 23 October 2024 03:29 AM

ගරු ඇමැතිතුමා ඒව සභීතාගේ කොහේ හරි තැන්පත් කරන්න ඇති මගේහිතේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්


සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි
2025 අප්‍රේල් මස 20 170 0

මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.



පාසල් අතර විශමතාවය අවසන් කිරීමේ අරඹනවා
2025 අප්‍රේල් මස 20 132 0

ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය


දළදා වඳින්න එන අයට පහසුකම් වැඩි කරයි
2025 අප්‍රේල් මස 20 271 0

මහනුවර ⁣ නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ


කැබ් රථයක් පෙරැළී අටක් රෝහලට
2025 අප්‍රේල් මස 20 124 0

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 320 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 252 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 408 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site