හොරණ පොකුණු විට හා ගල් ඒදඬුගොඩ රෑ තුනකදී සතොසක්ද, සුපිරි වෙළද සලක්ද, නිමි ඇඳුම් සාප්පුවක්ද එකම ආකාරයට කඩා කිරිපිටි , චීස් ,බටර් හා නිමි ඇඳුම් සොරාගෙන ඇත.
සැකකරුවන් කිසිවකුත් අල්ලාගෙන නැත.
හොරණ පොකුණු විට හා ගල් ඒදඬුගොඩ රෑ තුනකදී සතොසක්ද, සුපිරි වෙළද සලක්ද, නිමි ඇඳුම් සාප්පුවක්ද එකම ආකාරයට කඩා කිරිපිටි , චීස් ,බටර් හා නිමි ඇඳුම් සොරාගෙන ඇත.
සැකකරුවන් කිසිවකුත් අල්ලාගෙන නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ ඉන්න කොන්ද පණ නැති නිවට සිංහල කැණහිලුන් නිසා තමයි අද අපේ රටේ මේ විදිහේ ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. බලය ඇති උදවියගේ නොපණත්කම් සියල්ල සාමාන්‍ය මිනිසුන් විසින් ඉවසිය යුතුයි කියලා එයාලා හිතන එක තමයි අනික් කාරණේ. මම හිතන්නේ මගේ දරුවෝ තුන් දෙනා ට හොඳ හෙට දවසක් තිබුනොත් තමයි මේ රටේ ජාතික නිදහස ආරක්ෂා වෙන්නේ කියලා. කොහොම වුනත් අද අපි බය සැක නැතුව නිදා ගන්නවා ගරු හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට පින් සිදුවීමට. (නි)
මමත් හරිම ආසා රණවිරුවෙක් තමයි ජනරාල් සරත් ෆොන්සේකා මහතා කියන්නේ. මට හිතෙන්නේ එතුමා ජයග්‍රහණය කළා නම් අද රටේ පවතින අවනීතිය, දරිද්‍රතාවය, වංචාව, දූෂණය, මෙරටින් තුරන් කර අවසන්. සුදුස්සාට රැකියාව ලැබෙන අවස්ථාවක් මේ රටේ යළිත් වරක් නිර්මාණය වීමට ඉඩ තිබිණ. අපි සියළු දෙනාම එකමුතු වුවහොත් අද වුවද පමා වැඩි නැති බවද මට සිතේ (නි)
හිටපු හමුදාපති ගරු සරත් ෆොන්සේකා මැතිතුමා හට මේ දේශයේ මිනිසුන් විසින් නිසි අයුරින් කළගුණ දක්වා නැත. මේ රටේ ඉන්නා මිනිසුන් කළගුණ දක්වන අයුරු තිබුණු සෑම ඡන්දයකදීම කදිමට ඔප්පු කර තිබේ. අපි නම් ලංකාවේ නැති නිසා ලංකාවේ මිනිස්සු ඕනෑ දෙයක් කර ගත්තාට අපිට නම් කමක් නැහැ. නමුත් සත්‍ය කියලා දෙයක් තියෙනවා. (නි)
හිටපු හමුදාපති ගරු ජනරාල් සරත් ෆොන්සේකා මැතිතුමා පිළිබඳ සිහිපත් කිරීම නිසයි මේක මම ලියන්නේ. මමත් එතුමාව මගේ හද පතුලෙන්ම අගය කරන කෙනෙක්. අපිට සිටිය යුතුම වූ උදාර නායකයෙක් අපේ බහුතර මිනිසුන් පිරිසක් විසින් නැති කර ගත්තා. මම නම් උදාවූ තත්වය පිළිබඳව අදටත් හරිම කණගාටුවෙන් ඉන්නේ. මම ඡන්දය පවා ලබා දුන්නේ එතුමා ජයග්‍රහණය කරවීමට. ගරු හිටපු හමුදාපති ජනරාල් සරත් ෆෙන්සේකා මැතිදුන් වගේ උදාරතර රණවීරුවෙක් මේ රටේ තවත් බිහි වෙලා නැහැ. ඉදිරියේදී බිහි වෙන්නෙත් නැහැ. එතුමාට මේ රටේ මිනිස්සු කළ දේ හොඳ නැහැ කියන එකයි මගේ අවංක විශ්වාසය (නි)
අනිල්, මහා පරිමාණයෙන් මත් කුඩු ගෙන්වන්නේ කව්ද? ඒ සදහා අනුග්‍රහයත් ලැබෙන ලෝකයේ එකම රට ලංකාව.(නදී)
රටක නීතියේ ආදිපත්‍ය විනාශ වුනහම අන් සියලු දේවල් වෙනස් වෙනවා. අද අපි අත් විදින්නේ නීතියක් නැති රටේ අත් දැකීම්.(නදී)
ප්‍රසන්න,ධම්මික හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා රටේ ජනාදිපති කර ගැනීමට නොහැකි වීම ගැන කවද හරි දවසක අපිට අඩන්න සිද්ද වෙනවා. ඉස්සර කොරියාවත් තිබිල තියෙන්නේ දැන් අපේ රට වගේ. දුප්පත් මිනිසුන්ගෙන්,පැල්පත් වලින් පිරිලා. ආදායම බෙදිලා යන්නේ සුළු පිරිසක් අතරේ. ඒකනේ අපේ රටේ වුනත් පැලපත් තියෙන තැන් වලට කොරියාව වගේ කියල කියන්න පුරුදු වුනේ. අපේ රට ඒ තත්වයෙන් ගොඩ දැම්මේ හිටපු හමුදා නායකයා විසින්. අද කොරියාව මොන තරම් දියුනුද? (නදී)
ෂුවර් එකට මත් කුඩු ගන්න කෙනෙක්ගේ වැඩක් වෙන්න ඇති (නි)
ප්‍රසන්න රත්නායක මහතා ලියා තියෙන දේවල් වලට මමත් එකඟ වෙනවා. මොකද අපි වුනත් එදා යුද්ධ කලේ ගරු හමුදාපති සරත් ෆොන්සේකා මැතිතුමාගේ නායකත්වය යටතේ. එතුමා නිසයි අද අපි මේ විදිහට බයක් සැකක් නැතුව ජීවත් වෙන්නේ. ඒක නිසා අපි එතුමාට ණයගැති විය යුතුයි. මම හිටපු හමුදා නිලධාරියෙක් විදිහට වගේම සාමාන්‍ය පුරවැසියෙක් විදිහට ගරු හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මැතිතුමාව අගය කරනවා.. (නි)
ලංකාවේ කන්න බොන්න නොමැති නිසා මංකොල්ල කෑම වැඩිවී ඇත. (ස)
සමහර මිනිස්සුන්ගේ චරිතය හොඳ නැහැනේ. ඒකයි මෙහෙම දේවල් වෙන්නේ (නි)
පිලිපීනයේ හිටපු ජනාදිපති මර්චොසේ නිසා අද රෙද්දක් වේලා ගන්නවත් වැලක වනන්න බැහැ උස්සනවා. පොලේ ගිහින් අරන් එන බඩු මල්ල බිය ගන්වලා උස්සන් යනවා වැඩි කල් යන්න කලින් ලංකාවටත් ඔය දේම වෙනවා.(නදී)
ලංකාවේ එන්න මිනිසුන්ට කන්න බොන්න නැහැ.වේලක් හැර වේලක් කන්නෙත් බොහොම අමාරුවෙන්.ඉතින් කෝටි ගණනින් ණය වෙලා සංවර්ධන ව්‍යාපෘති කළාට මිනිසුන්ගේ බද පිරෙන්නේ නැහැ.ඉදිරියේදී පිලිපීනයේ වගේ පොලේ ගිහින් අරන් එන බඩ් මල්ල උස්සගෙන දුවන කාලයක් එනවා. (නි)
මිනිස්සුන්ට දැන් කන්න අඳින්න හොයා ගන්න එකත් ලොකුම ප්‍රශ්නයක් වෙලා.ඒකනෙ මේ වගෙ වැඩ කරන්නෙ.මේකද ආශ්චර්යය? (නි)
ඒක හොදයි. වෙලාවයි කඩ ගාණයි හොදට සැළසුම් කරලානේ වැඩේ කරලා තියෙන්නේ (නි)
අර අද අවුරුදු සමරන කට්ටියද දන්නේ නැහැ?(නදී)
අනේ ඇන්කර් කිරි නම් බොන්න එපා හොඳේ. (ස)